DDR 2 Laptop Ram එකක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    තියෙන එකෙක් දෙන්න පුලුවන්ද? අපේ පැත්තෙ පොඩි එකෙක්ගෙ තාත්ත කෙනෙක්ට වැඩපලෙන් ලැප් එක ලැබිල තියෙන්නෙ. ඉතින් පොඩි එකාට දෙන්න අරන් ඇවිත් බලද්දි ඔන් වෙන්නෙ බැති නිසා මන් ගාවට ගෙනාව බලන්න. මන් බලද්දි එකෙ රැම් එක නෑ. :sorry: :sorry: :sorry: එකක් ගහන්න ඔනෙ. හෙව්ව හෙව්ව සෙට් උනේ නෑ. :(:(:(
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113