ddr 3 8GB රැම් එකක් තියෙනවනං දීපල්ලකො මට

AnuradhaRa

Well-known member
  • :P

    මදර්බෝඩ් එකේ එක රැම් ස්ලොට් එකක් අවුල් වගේ
    ඒ හින්ද එක මෙමරි කාඩ් එකයි ගහන්න පුලුවන්
    දැනට මං ගාව 4GB එකකුයි 2GB එකකුයි තියෙනව (කිරියෙ කෙනෙක් තමා දුන්නෙ. නම කියනවට කැමති නෑ ඌ)
    4GB එක විතරයි ගහන්න පුලුවන්. අනිත් ස්ලොට් එකට 2GB එක ගැහුවම එරර් බීප් එකක් එනව
    රුපියල් 2000ක් දෙන්නං :)
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,113
    113
    දෙහිවල
    aY2mQ02.png

    :eek::eek:
     
    AnuradhaRa

    Well-known member
  • මල්ලි මගෙ MB එකේ පළවෙනි ස්ලොට් එක වැඩ නෑ කියල මට තේරිල තියෙන්නෙ
    දැනට දෙවෙනි එකට 4GB කාඩ් එකක් ගහල තියෙන්නෙ
    අනිත් ස්ලොට් එක වැඩ කළානං තව 4GB එකක් ගහ ගන්න තිබුණ. තව 2GB ඒව වගයක් තියෙනව. ගැහුවට හරියන්නෑ එරර් බීප් එනව
     
    • Like
    Reactions: hodakolla and NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    :P

    මදර්බෝඩ් එකේ එක රැම් ස්ලොට් එකක් අවුල් වගේ
    ඒ හින්ද එක මෙමරි කාඩ් එකයි ගහන්න පුලුවන්
    දැනට මං ගාව 4GB එකකුයි 2GB එකකුයි තියෙනව (කිරියෙ කෙනෙක් තමා දුන්නෙ. නම කියනවට කැමති නෑ ඌ)
    4GB එක විතරයි ගහන්න පුලුවන්. අනිත් ස්ලොට් එකට 2GB එක ගැහුවම එරර් බීප් එකක් එනව
    රුපියල් 2000ක් දෙන්නං :)
    https://elakiri.com/threads/කීයක්හරි-දාපල්ලකො-මේකට.2014198/page-3#post-26996426
    Here he goes again
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri