Dear ඥානසාරෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    📛 කටාර් පුණ්‍යායතනයට එරෙහිව පනවා තිබූ තහනම ඉවතට‼️

    "කටාර් පුණ්‍යායතනයට" එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

    “ඊයේ කටාර් පුණ්‍යායතනයේ නිලධාරීන් හමුවුණා. 2019 වසරේ දී එම පුණ්‍යාතනයේ අරමුදල් වෙත පනවා තිබු තහනම ඉවත් කිරීමට ගත් තීරණය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බවට වන පණිවිඩය ඔවුන්ට ලබා දුන්නා. එමෙන්ම කටාර් පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය
     
    • Haha
    Reactions: Oli_Vili and monson

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ප්‍රභාකරන් හිටියනම් අයගෙනුත් ණයක් ඉල්ලනවා මුන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ඕක ජනතා තේරීම
    මෝඩයො වගේ රැවටිලා
    පෙනි පෙනිම හොරුන්ව රජකමට පත්කරගෙන
    හොඳ වැඩේ මෝඩ හිංගලු ට
    මුන්ට ලොකු උනේ පෝයට ටීවී එකේ පේන්න බණ අහපු එකයි
    රුවන්වැලි සෑය ගාව දිවුරපු එකයි
    හොරකම් කරපුව, පවුලෙ උන්ට සංග්‍රහ කරල රාජ්‍ය ආයතන විනාස කරපුව,
    නීතිය පාගල මිනිස්සු මහපාරෙ මරපුව
    එකක් ගැනවත් හිතුවෙ නෑ මෝඩ සිංහලු චන්දෙ දෙද්දි
    දැං නටනව