Dear Admin, Default theme==>elakiri main

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    කලු පැහැති default theme එක ඇසට දීර්ඝකාලීනව ආබාද ඇති කල හැකි බැවින්, default theme එක ලෙස සුදු පැහැති Elakiri Main theme එක යොදන ලෙස ඉල්ලා සිටිමි.

    තවද, සියලුම එලකිරිවාසීන් ද තමාගෙ prfile එකට ගොස් style එක ලෙස සුදු පැහැති Elakiri -main තීම් එක තෝරගන්න..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,026
    113
    මාලඹේ
    කලු පැහැති default theme එක ඇසට දීර්ඝකාලීනව ආබාද ඇති කල හැකි බැවින්, default theme එක ලෙස සුදු පැහැති Elakiri Main theme එක යොදන ලෙස ඉල්ලා සිටිමි.

    තවද, සියලුම එලකිරිවාසීන් ද තමාගෙ prfile එකට ගොස් style එක ලෙස සුදු පැහැති Elakiri -main තීම් එක තෝරගන්න..
    කළුපාට theme එකෙන් ඇසට දීර්ගකාලීන ආබාධ ඇති වෙන හැටි පොඩ්ඩක් විස්තර දාන්න බලන්න
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Theme එක Main කරගත්තට පස්සෙ දිගටම ඒකමයි තියෙන්නෙ.. රෑ දෙගොඩහරියේ කලුවරේ මේකට එන එකෙක්ව අන්ධ නොවෙන්න, default Dark කරන එක හොඳයි. අනිත් එවුන්ටත් ප්‍රස්නයක් නෑ, Main වලට මාරු වෙන්න පුලුවන්නෙ..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කළුපාට theme එකෙන් ඇසට දීර්ගකාලීන ආබාධ ඇති වෙන හැටි පොඩ්ඩක් විස්තර දාන්න බලන්න

    The implication for mostly dark screens is that, while they appear to have better contrast (they do not; but more on that below), the real effect is that it causes the eye to do more work than a mostly white screen because the amount of light entering the eye is less. So both in the short term and especially over the long term a dark theme, relative to a light theme, will tire your ciliary muscle and cause your lens to stiffen or squish sooner.

    https://www.quora.com/Is-dark-mode-...ark-mode in,environment like during the night.