Debit card expire month

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    09/24 Expire කියලා තියෙන Debit කාඩ් ඒකකින් අද සල්ලි ගන්න පුලුවන් වෙයිද. අලුත් කාඩ් එක ගන්න යන්නෙ ඉන්නේ 6 වෙනිදා. ඒත් අද සල්ලි ටිකක් ගන්න ඕනේ. 9 වෙනි මාසේ ඉවර වෙනකල් පුලුවන් ඇති නේද
     
    • Like
    Reactions: Nidarshana_k

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගෙ ඔහොම වෙලා commercial bank card එකෙන් සල්ලි ගන්න බැරි වුණා. හැබැයි මාසේ ඉවර වෙන්න දවස් 10 ක් වගේ තිබ්බේ.
     
    • Like
    Reactions: geeko

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    09/24 Expire කියලා තියෙන Debit කාඩ් ඒකකින් අද සල්ලි ගන්න පුලුවන් වෙයිද. අලුත් කාඩ් එක ගන්න යන්නෙ ඉන්නේ 6 වෙනිදා. ඒත් අද සල්ලි ටිකක් ගන්න ඕනේ. 9 වෙනි මාසේ ඉවර වෙනකල් පුලුවන් ඇති නේද
    ou bn. me mase 30 wenakam puluwan. Expire wenakam alut 1k gannat be habai..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මගෙ ඔහොම වෙලා commercial bank card එකෙන් සල්ලි ගන්න බැරි වුණා. හැබැයි මාසේ ඉවර වෙන්න දවස් 10 ක් වගේ තිබ්බේ.
    Expire මාසේ ඉවර වෙන්නද? මගෙත් කොම් බෑන්ක්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ou bn. me mase 30 wenakam puluwan. Expire wenakam alut 1k gannat be habai..
    අලුත් එකනම් ගන්න පුලුවන් කියල කිව්වා කෝල් කරපු වෙලාවේ

    month end eka wenakl puluwan mn nm gatta
    Ehenam hodai. mokadda bank eka
    ------ Post added on Sep 4, 2024 at 7:10 PM
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    අලුත් එකනම් ගන්න පුලුවන් කියල කිව්වා කෝල් කරපු වෙලාවේ

    Ehenam hodai. mokadda bank eka
    ------ Post added on Sep 4, 2024 at 7:10 PM
    BOC nam be bn.. 9/24 nam October 1st walin passe tamai alut 1k denne un. :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,801
    1
    56,805
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    09/24 Expire කියලා තියෙන Debit කාඩ් ඒකකින් අද සල්ලි ගන්න පුලුවන් වෙයිද. අලුත් කාඩ් එක ගන්න යන්නෙ ඉන්නේ 6 වෙනිදා. ඒත් අද සල්ලි ටිකක් ගන්න ඕනේ. 9 වෙනි මාසේ ඉවර වෙනකල් පුලුවන් ඇති නේද
    The expiry date on the credit card, 09/24, refers to September 2024. This means the card remains valid through the end of September 2024. Here are a few points to keep in mind:
    • Usage: You can use the card for transactions until the last day of September 2024.
    • Billing Cycles: If your billing cycle ends after the card's expiry date, you might need to update your card information with the new card's details for any recurring payments or subscriptions.
    • New Card: Typically, your bank or card issuer will send a new card before the expiry month ends. If you haven't received a replacement by mid-September, you might want to contact your card issuer.
    Remember, even though the card is valid until the end of September, some systems might start to flag or reject transactions close to the expiry date, especially for services that look ahead to ensure continuity (like subscriptions or future-dated transactions).
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    BOC nam be bn.. 9/24 nam October 1st walin passe tamai alut 1k denne un. :baffled:
    Governmentne a nisa venna athi. Commercial bank expire vena masema ganna puluwan man giya para gaththeth ehema

    The expiry date on the credit card, 09/24, refers to September 2024. This means the card remains valid through the end of September 2024. Here are a few points to keep in mind:
    • Usage: You can use the card for transactions until the last day of September 2024.
    • Billing Cycles: If your billing cycle ends after the card's expiry date, you might need to update your card information with the new card's details for any recurring payments or subscriptions.
    • New Card: Typically, your bank or card issuer will send a new card before the expiry month ends. If you haven't received a replacement by mid-September, you might want to contact your card issuer.
    Remember, even though the card is valid until the end of September, some systems might start to flag or reject transactions close to the expiry date, especially for services that look ahead to ensure continuity (like subscriptions or future-dated transactions).
    Debit card machan. Credit card neme
    ------ Post added on Sep 4, 2024 at 7:14 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ATM වලින් withdraw කරන්න පුලුවන් වෙන්න ඕනි. ඒත් සමහර online services වලට register වෙද්දි card එක reject වෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: Tharaka_x

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Update:

    අලුත් කාඩ් එකනම් තාම ඇවිත් නෑ. තාම පරණ කාඩ් එකෙන් සල්ලි ගන්න පුලුවන්. 20 වෙනිදා වගේ වෙනකල් පුලුවන්ලු සල්ලි ගන්න
     
    • Like
    Reactions: RandomGuy