Dedicated video memory

lilman

Well-known member
  • May 10, 2009
    41,101
    54,796
    113
    Colombo
    GTA IV එකෙ resolution වෙනස් කරන්න දෙන්නෙ නැහැ 800x600 විතරය් දෙන්නෙ resource usage එක 128වලට වඩ වැඩි වෙන නිසා :(
    http://i.imgur.com/0SSUSv3.jpg
    මෙන්න මෙ වගෙ වෙන්නෙ

    YouTube video eke ownerta message karala ahapan settings hadanne kohomada kiyala :yes: