Dedugala from gampaha

sanu2000

Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    හෙට දේදුගල යන්න හිතන් ඉන්නේ කාර් එකේ, 01 day trip, අවුලක් නැති වෙය් නේද
     
    • Like
    Reactions: wissnshaftler

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    හෙට දේදුගල යන්න හිතන් ඉන්නේ කාර් එකේ, 01 day trip, අවුලක් නැති වෙය් නේද
    අවුලක් නෑ. පොඩ්ඩක් වැස්ස තියනවා. කූඩැල්ලෝ ටිකක් ඉන්නවා. කෑගල්ලට ඇවිල්ලා එන්න ඒක ලේසී. දියඇලි ඔක්කොම ලස්සනට තියනවා. උදේම එන්න බලන්න. කෑගල්ලේ ඉදලා පැය 1.5ක් විතර යනවා
     
    • Like
    Reactions: Any.key

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    අවුලක් නෑ. පොඩ්ඩක් වැස්ස තියනවා. කූඩැල්ලෝ ටිකක් ඉන්නවා. කෑගල්ලට ඇවිල්ලා එන්න ඒක ලේසී. දියඇලි ඔක්කොම ලස්සනට තියනවා. උදේම එන්න බලන්න. කෑගල්ලේ ඉදලා පැය 1.5ක් විතර යනවා
    Thnx baddy
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    වැස්ස නිසා පාරවල් අවුල් වෙලා ඇති. ලස්සන පැත්තක්.
    කිරිඳිවෙල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දේදුගල දොලොස්බාගෙ.
     
    Last edited: