කෙලින්ම ටයිල් එකේ ඔලුව වැදිලා එතනම ded වෙනවා.
Internet explorer හොදයි මූත් එක්ක බැලුවම.

ඒකනෙ බන්. අත් දෙක පස්සට කරගෙන පනින්න බෑනෙ මනුස්සයෙක්ට.අත් දෙක නෙවෙයිද ඉස්සෙල්ලම?
ලංකාවෙන් පිට නම් බංගලියෙක් වුනත් ඌ සුද්දෙක්Korean karayoth suddoda dn @Heshan Daminda
යකෝ මේ ඊයෙනෙ දාලා තියෙන්නෙ.
එහෙම නම් ඉතින් අර වීඩියෝ එක අහුවෙන්න තිබ්බෙ අපරාදෙනෙ.ඔකව මරල දාල තියෙන්නෙ.
poddak balapan paniddi oluwa nawena hati. panna nam oluwa kelin thiyennone. anith eka ath deka pitipassata dagena paninna ba. ibema oluwa lagata ath deka enwa. anith eka pannama kakul uda awilla kelinma pallehata yanne. paniddi ehema wenne na.එහෙම නම් ඉතින් අර වීඩියෝ එක අහුවෙන්න තිබ්බෙ අපරාදෙනෙ.![]()
I guess that is the case here as well, I can see his legs become flimsy once his head hits the tile usually that happens when damage happens to the spinal cord right? if it is only a head injury, I guess he would go into a seizure and his legs would stiffen.Diving head first is always risky. The vertebrae could be damaged leaving you with disastrous consequences.![]()