Deep web thread එකට කණ කොකා හැඬීමට නියමිතයි

chathu4742

Well-known member
  • Deep web thread එකට කණ කොකා හැඬීමට නියමිතයි

    සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web ) thread එක අයින් කරන්න යන්නේ...Deep web හුඟක් භයානකයි...ඒත් ගොඩ දෙනෙක් ඒක ගැන හරිහැටි නොදැන deep web access කරන්න උත්සහ කරන නිසා ගොඩක් දෙනෙක් මට දැන් බනිනවා ජීවිත වලට වග කියපන් කියල නාස්තිවෙන්න යන.. කරුණාකරල ඉල්ලන්නේ.. අමාරුවෙන් හදපු thread එක අයින් කරන්න හිතෙන් නෑ..:( ඒක නිසා මේකෙන් දැනුම ලබාගෙන එතනින් එහාට යන එක නවත්තන්න කියල හැමෝගෙන් ම ඉල්ලනවා.. මට නිකන් මම නිසා ජීවිත විනාස වෙනවා බලන්න ඕන නෑ..:no:
    :no:
    බුදු සරණයි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    :lol: ubala deep web kiyanne tor eken onion site walata yana ekada? :lol: dukai bn ubala gana. eeka godak bayanakaida :lol: dukai bn ubala gana
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕවා ගනන් ගන්න එපා. . ඩීප් වෙබ් ගැන ත්‍රේඩ් දාපු එකම කෙනාත් උබ නෙවෙයි. .
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    man nam hithanne uba danna de ne ban beda gaththe.
    ekekta amba kapan kiyala pihiyak dunnama uu eken bella kapagaththa kiyala monawa karannda. eka uge gon kama.
    pahadiliwama kiyala thiyanwane safe widihata ona de witharak karagena inda kiyala. safely inda ona widihath kiyala dila thiyanwa.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උඹ හරකෙක් බන්. බලපන් නිකන්ම නිකන් තියෙන ෆේස්බුක් එක නිසා කී දෙනෙක් ජීවිත අවුල් කරගන්නවද? ඔය වගෙ දේවල් පබ්ලික් දාන්න කලින් දෙපාරක් හිතපන්.

    මේක පොඩි උන් හිට එන තැනක්!

    ලංකාවෙ උන්ගෙ මානසිකත්වෙ අනුව උන්ට ඕව කොහොමත් ඔරොත්තු දෙන්නෙ නැහැ:no:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පුළුවන් නම් රුප දෙකේ වෙනස තත්පර 10ක් ඇතුලත හොයන්න.... ඔට්ටුයි බැ...

    038d86242bb78364f07b87c681910da2_zpsdaqnrku5.gif
    038d86242bb78364f07b87c681910da2_zpsdaqnrku5.gif