Deep web thread එකට කණ කොකා හැඬීමට නියමිතයි
සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web ) thread එක අයින් කරන්න යන්නේ...Deep web හුඟක් භයානකයි...ඒත් ගොඩ දෙනෙක් ඒක ගැන හරිහැටි නොදැන deep web access කරන්න උත්සහ කරන නිසා ගොඩක් දෙනෙක් මට දැන් බනිනවා ජීවිත වලට වග කියපන් කියල නාස්තිවෙන්න යන.. කරුණාකරල ඉල්ලන්නේ.. අමාරුවෙන් හදපු thread එක අයින් කරන්න හිතෙන් නෑ..
ඒක නිසා මේකෙන් දැනුම ලබාගෙන එතනින් එහාට යන එක නවත්තන්න කියල හැමෝගෙන් ම ඉල්ලනවා.. මට නිකන් මම නිසා ජීවිත විනාස වෙනවා බලන්න ඕන නෑ..

බුදු සරණයි

ubala deep web kiyanne tor eken onion site walata yana ekada? 