Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    :lol::lol: ලොල්..මම මේකේ උන්ට කරලා දීල තියෙන ඒවා උබ දන්නේ නැහැ නේ...ඔය කමෙන්ට් දැක්කම මට හිනා යනවා බන්..:yes::yes:

    උබල ට කලින් කොල්ලෝ මම ඇඩ්සෙන්ස් පටන් ගත්තේ...:lol: උබල ඇඩ් කොට කොට සතේ සතේ එකතු කරද්දී තමා මම ඇඩ්සෙන්ස් කරන්න ගත්තේ..ඊටත් කලින් ගූගල් එක admob ගන්නත් කලින් වැප් සයිට් තියෙන කාලෙයි මම සයිට් හැදුවේ...admob කියන්නේ මොකක්ද කියල දැන් ගූගල් කරහන්..:)

    LOL Adsense කරපු හැටි පේනවා නමට adsense හික්ස්​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචං කොලවරි උඹ මන් වගෙම හිතන එකෙක් ද කියන එක තහවුරු නැහැ. එත් මෙ ත්‍රෙඩ් එකෙ පොස්ට් උඹ දැම්මෙ සිරාවටම නම්(සමහරු අනෙක් උන්ගෙ අදහස් හොරෙන් බලන්නත් පොස්ට් දානවානේ උඹ ක්‍රිටිකල් හිතන්න පුළුවන් ඩයල් එකක්.
    මෙ ත්‍රෙඩ් එක දාපු එකා මුල් කාලෙ ජොබ් එකක් නැහැ අරක නැහැ මෙක නැහැ තනියෙන් ඉන්නෙ කිය කිය නාහෙන් ඇඬුවා. ඊට පස්සෙ ඔන්න හම්බන්තොට පැත්තෙ මන්ත්‍රි කෙනෙක්ට කියලා ලංකා බැංකුවට පැනගෙන.කමක් නැහැ එහෙම හරි මොකද සම්තින්ග් ඉස් බෙටර් දැන් නතින්ග් නෙ. ඉතිං එකට ගිහින් පඩි මදි ,කෙල්ලෙක් බැලුවෙ නැහැ කිය කිය නාහෙන් ඇඬුවා. කාලකෙ ඉඳන් එකපාරටම දීපාල් ලසන්ත ගැන මූ ත්‍රෙඩ් දානන් ගත්තා කොල්ලන්ගෙ මොරාල් අවුස්සන්න කියලා. මූ එහෙම දාපුවාහම තමා මන් ලසන්ත කියලා එකෙක් මේ මිහිපිට ඉන්නවා කියලා දැනගත්තෙ. පස්සෙ බලද්දි ලසන්ත සල්ලි නම් හොයනවාලු ෆයිවර් වලින්. ගොඩක් එවුන්ට අනුව ලසන්ත හොඳ ඩයල් එකක්. මන් ඌව පෞද්ගලිකව දන්නෙ නැහැ. පොර ෆයිවර් ගැන ත්‍රෙඩ්ස් කිහිපයක් දාලා තිබ්බා. සමහරු ඒ ත්‍රෙඩ් වලින් තමා ෆයිවර් ගැන දැනගෙන කීයක් හරි අමතරව හොයාගන්න මාර්ගෙ පාදගෙන තියෙන්නෙ. එක නිසා ගොඩක් එවුන්ට ලසන්ත දෙවියෙක් වගෙ තමා.
    එත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලසාගෙ සහ උගෙ පිරිවරෙ වාහන ගැන ත්‍රෙඩ් දාද්දි මට සැක හිතුනා ෆයිවර් වලින් මෙච්චර හෙව්වෙ කොහොමද කියලා. මොකද මාත් ෆයිවර් ගැන දන්නවා ඒත් ඔය කියන එකෙක්ගෙවත් ගිග් එකක්වත් මන් දැකලා නැහැ සර්ච් කරලාවත්. මන් දන්න ලංකාවෙ ප්‍රසිද්ධම ගිග් එක තමා අර කොළ අතු ඇඳන් නටන එකාගෙ ගිග් එක. අහ් තව කොල්ලෙක් ඉන්නවා මැසෙජස් ලියලා අල්ලන් ඉන්න එකෙක් .උන් දෙන්නාට නම් යම් හොඳ රෙටිංග්ස් ප්‍රමාණයක් තියෙනවා .එත් හමර් ගත්තා කියලා නම් අහලා නැහැ. මුන් සෙට් එක ෆයිවර් කරන්නෙ අමතරව. වෙනම පවුලෙන් හො ගැනිගෙ දැවැද්දෙන් හො වෙනත් ක්‍රමෙකින් මුදලක් එනවා \ඇති. එත් කතාව යවන්නෙ ෆයිවර් වලින් කියලා .ඔන්ලයින් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් එත් මෙක නම් විස්වාස කරන්න අමාරුයි .

    ඒක ඇත්ත..මට මොකෙක්වත් සල්ලි හෙව්වා කියල ඇති කුහුක කමක් නැහැ...එත් මචන් මූ ගැන හැම තැනම තියෙන්නේ මූ ෆයිවර් වලින් සල්ලි හෙව්වා කියල...මේ ත්‍රෙඩ් ඒක දාපු එකානේ ඔය ලසන්ත කියන එකාව ප්‍රසිද්ද කරේ...ඌත් ඒ දාපු හැම වතාවකම දැම්මේ ෆයිවර් කෝටිපතියෝ, ෆයිවර් කරලා ගොඩ ගිය උන් කියල...

    ඉතින් ඕන මෝඩයෙක් ට තේරෙනවා වගේ මටත් තේරුණා මේක ෆයිවර් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල...මූ කරන්නේ මිනිස්සු අන්දන ඒක...තමන්ගේ සල්ලි ෆයිවර් වලින් ලැබුණාය කියල මිනිස්සු නිකන් මුලා කරලා මචන් නැති රෙස්පා එකක් ගන්න යනවා...

    ඉතින් ඔන්න ඔය ඕක ෆයිවර් වලින් නෙමෙයි කරේ කියන දේ කිව්වම තමා උගේ අනුගාමිකයෝ බුරාගෙන එන්නේ...ඌ ෆයිවර් නෙමෙයි නම් කරේ ෆයිවර් වලින් කෝටිපතියෝ වුනා කියල බොරු කෙබ්බ ගහල අනිත් උන්ට පොරක් වෙන ඒක වැරදියි...එහෙම කරලා අන්තිමේ උන් ඒ ප්‍රසිද්දය භාවිත කරලා, ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන හැටි කියල දෙන පන්ති පවත්තල ආයෙම දුප්පත් එකාව හූරන් කනවා...

    අනේ ඉතින් අපේ මොකුත් නොදන්නා උන් ලසන්ත ෆයිවර් කරලා හමර් ගත්ත...අපිට කෝ ඔර්ඩර් එකක් වත් නැනේ කියල අඬනවා...මුන් කරන්නේ නොකරපු දෙයක් කරා කියල පෙන්නලා මිනිස්සු මුලා කරන එකක්...

    අනිත් ඒක මේ පොත් බෙදා දීම කෝටිපතියෙක් ගේ වැඩක් ද කියහන්? අපේ ඔෆිස් එකේ බර්ත්ඩේ එකට ඉන්න උන්ට කන්න දෙන්නත් මම හිතන්නේ මම ඔයිට වඩා වියදම් කරනවා...:lol::lol: මූ කරන්නේ තනිකර නමක් හදාගන්නයි ප්‍රසිද්ද වෙන්නයි දෙන ගේමක්...අවසාන වෑයම තමා අර මම කිව්ව දේ..බලපන් නැද්ද කියල...
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18

    uba pw ban...uba office eke puka della maseta ganna gaana un dawasta dekata hoyanawa..fiverr walin :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    Deepal Lasantha AKA... 10-27-2016 09:10 PM thopi wage wesige puthalata puluwa oya wage gon part de dee makata wela kale kanna vitharai.... Thope ammawa vikunapan...
    reputation_neg.gif
    Deepal Lasantha AKA... 10-27-2016 08:12 PM pala pons thota emoney set une netuwata api paliye
    reputation_neg.gif
    Deepal Lasantha AKA... 10-27-2016 07:47 PM ela
    reputation_pos.gif
    Deepal Lasantha AKA... 10-27-2016 06:53 PM lol rep+ malakadss
    reputation_neg.gif
    Deepal Lasantha AKA... 10-27-2016 04:46 PM irisiyawa

    ලසන්තගේ බච්චෝ ටික :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    uba pw ban...uba office eke puka della maseta ganna gaana un dawasta dekata hoyanawa..fiverr walin :confused:

    ඉතින් මම එපා කිව්වද? :) හොයන ගණන් ගැන නම් වාද කරන්නේ නැහැ..තේරුමක් නැහැ..:yes::yes:

    මටත් පුළුවන් කෝටි ගණන් වලින් ටෝක්ස් දෙන්න...උබ මගේ අකවුන්ට් චෙච්ක් කරන්නද...අනිත් එක මම freelancer මලයෝ :);)

    මාව දන්න උන් දන්නවා :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනිත් ඒක මේ පොත් බෙදා දීම කෝටිපතියෙක් ගේ වැඩක් ද කියහන්? අපේ ඔෆිස් එකේ බර්ත්ඩේ එකට ඉන්න උන්ට කන්න දෙන්නත් මම හිතන්නේ මම ඔයිට වඩා වියදම් කරනවා...:lol::lol: මූ කරන්නේ තනිකර නමක් හදාගන්නයි ප්‍රසිද්ද වෙන්නයි දෙන ගේමක්...අවසාන වෑයම තමා අර මම කිව්ව දේ..බලපන් නැද්ද කියල...

    මමත් කිව්වා බන් ඕක උඹ නැති වෙලාවෙ
    ඒත් කට්ටියට ලසන්තව දෙවියෙක් වෙලා ඉන්නෙ දැන්
    ඌ ඔය මොනා හරි ගේමක් ගහලා මුන්ගේ ඇට දෙකත් උස්සලා මාරු උනාම ඒවි අඬාගෙන

    මට මතකයි අපේ ඔෆිස් එකේ උන් සක්විතිට සල්ලි දෙන කාලේ
    මම එපා කිව්වා කියලා කට්ටිය මම නැති අතරේ බනිනවාලු දවස් ගානක්
    ඒ කාලේ සක්විතිට බැන්නොත් උන් රෙදි උස්සන් එන්නෙ
    පස්සෙ කෙළ උනාම සද්ද නැහැ බල්ලෝ වගේ ඉන්නවා

    අන්න ඒ වගේ තමා මේකත්
    ලසා දෙවියෝ බටර් නොදා ඇරියම තේරෙනව කට්ටියට කෝටිපතියා ගැන :lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ඒක ඇත්ත..මට මොකෙක්වත් සල්ලි හෙව්වා කියල ඇති කුහුක කමක් නැහැ...එත් මචන් මූ ගැන හැම තැනම තියෙන්නේ මූ ෆයිවර් වලින් සල්ලි හෙව්වා කියල...මේ ත්‍රෙඩ් ඒක දාපු එකානේ ඔය ලසන්ත කියන එකාව ප්‍රසිද්ද කරේ...ඌත් ඒ දාපු හැම වතාවකම දැම්මේ ෆයිවර් කෝටිපතියෝ, ෆයිවර් කරලා ගොඩ ගිය උන් කියල...

    ඉතින් ඕන මෝඩයෙක් ට තේරෙනවා වගේ මටත් තේරුණා මේක ෆයිවර් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල...මූ කරන්නේ මිනිස්සු අන්දන ඒක...තමන්ගේ සල්ලි ෆයිවර් වලින් ලැබුණාය කියල මිනිස්සු නිකන් මුලා කරලා මචන් නැති රෙස්පා එකක් ගන්න යනවා...

    ඉතින් ඔන්න ඔය ඕක ෆයිවර් වලින් නෙමෙයි කරේ කියන දේ කිව්වම තමා උගේ අනුගාමිකයෝ බුරාගෙන එන්නේ...ඌ ෆයිවර් නෙමෙයි නම් කරේ ෆයිවර් වලින් කෝටිපතියෝ වුනා කියල බොරු කෙබ්බ ගහල අනිත් උන්ට පොරක් වෙන ඒක වැරදියි...එහෙම කරලා අන්තිමේ උන් ඒ ප්‍රසිද්දය භාවිත කරලා, ඇමේසන් ලංකා වගේ ඔන්ලයින් සල්ලි හොයන හැටි කියල දෙන පන්ති පවත්තල ආයෙම දුප්පත් එකාව හූරන් කනවා...

    අනේ ඉතින් අපේ මොකුත් නොදන්නා උන් ලසන්ත ෆයිවර් කරලා හමර් ගත්ත...අපිට කෝ ඔර්ඩර් එකක් වත් නැනේ කියල අඬනවා...මුන් කරන්නේ නොකරපු දෙයක් කරා කියල පෙන්නලා මිනිස්සු මුලා කරන එකක්...

    අනිත් ඒක මේ පොත් බෙදා දීම කෝටිපතියෙක් ගේ වැඩක් ද කියහන්? අපේ ඔෆිස් එකේ බර්ත්ඩේ එකට ඉන්න උන්ට කන්න දෙන්නත් මම හිතන්නේ මම ඔයිට වඩා වියදම් කරනවා...:lol::lol: මූ කරන්නේ තනිකර නමක් හදාගන්නයි ප්‍රසිද්ද වෙන්නයි දෙන ගේමක්...අවසාන වෑයම තමා අර මම කිව්ව දේ..බලපන් නැද්ද කියල...

    උගේ අතීතේ හොදට හොයල බැලුවොත් උ හෙන ගේමක් ගහගෙන ගියපු හිත හොද කොල්ලෙක් බව උබට හොයාගන්න පුළුවන් වෙයි. එකම දේ ඌට පොටක් පෑදිලා තියනවා මොකක් හරි සල්ලි හොයන. හැබැයි එක වැඩිකල් තිබිල නෑ වගේ. දැන් shape එකේ ගේමක් ගහන් යනවා වගේ. උ මොක කලත් උ මිනිස්සුන්ට උදව් කරන line එකේ ඉන්න එකෙක් වගේ. හැබැයි මුන් සෙට් එක සල්ලි තියනවා කියල පෙන්නන line එකක් තියනවා ලොකුවට වාහන වලින්. ලසන්තය ගැන කියන්න වරදක් නෑ බන්. මිනි මරල කුඩු විකුණලා නෙවෙනේ බන් උ සිරාවටම online හම්බ කරලා තියෙන්නේ. උගේ history එක ඕනිනං හොයල බලපන්. හැබැයි පොර හම්බ කරපු විදිහ කොහෙවත් හොයාගන්න බැ. මටනං අදාලත් නෑ කොහොමද කලේ කියල. illegal නෙවෙනං එච්චරයි. පොර වැඩ්ඩෙක් ඇත්තටම. වාහන scene එකනං මට එච්චර තේරුමක් නෑ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    මමත් කිව්වා බන් ඕක උඹ නැති වෙලාවෙ
    ඒත් කට්ටියට ලසන්තව දෙවියෙක් වෙලා ඉන්නෙ දැන්
    ඌ ඔය මොනා හරි ගේමක් ගහලා මුන්ගේ ඇට දෙකත් උස්සලා මාරු උනාම ඒවි අඬාගෙන

    මට මතකයි අපේ ඔෆිස් එකේ උන් සක්විතිට සල්ලි දෙන කාලේ
    මම එපා කිව්වා කියලා කට්ටිය මම නැති අතරේ බනිනවාලු දවස් ගානක්
    ඒ කාලේ සක්විතිට බැන්නොත් උන් රෙදි උස්සන් එන්නෙ
    පස්සෙ කෙළ උනාම සද්ද නැහැ බල්ලෝ වගේ ඉන්නවා

    අන්න ඒ වගේ තමා මේකත්
    ලසා දෙවියෝ බටර් නොදා ඇරියම තේරෙනව කට්ටියට කෝටිපතියා ගැන :lol::lol:

    ඔය වගෙම සීන් එකක් තමා අර ජාවා කඩෙ නැත්තම් ijts (Java Institute) එකෙ ඉෂානත්යා. ඌත් ඔය වගෙම මවා පෑම් කලා ජාවා කරලා අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කියලා. මන් ඔක දැන ගෙන එලි කලහම අපෙම උන් මට ඒ කාලෙ මඩ ගැහැව්වා. මට කිව්වා කුහකයා කියලා ,ඉරිසියාකාරයා කිව්වා.දැන් උන් හම්බ උනහම කියනවා මන් කිව්වෙ ඇත්තළු එ කාලෙ කරගන්න දෙයක් තිබ්බෙ නැහැලු .ඔන්න ඕකයි තත්වෙ අයුබොවන්ඩ .:lol::lol:
     
    ඔහොම ඩයල් කොහොමත් පොඩි පොඩි දාන දෙනවා
    ඒවාට ෆුල් පබ්ලිසිටි එක දෙනවා
    පස්සෙ ක්ලාස් දාපුවාම කට්ටියට මතක් වෙන්න අන්න අර දානෙ දුන්න ඩයල් එක කියලා මිසක් මූත් ගේමක් දෙයිද කියලා නෙමෙයි :lol:;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උගේ අතීතේ හොදට හොයල බැලුවොත් උ හෙන ගේමක් ගහගෙන ගියපු හිත හොද කොල්ලෙක් බව උබට හොයාගන්න පුළුවන් වෙයි. එකම දේ ඌට පොටක් පෑදිලා තියනවා මොකක් හරි සල්ලි හොයන. හැබැයි එක වැඩිකල් තිබිල නෑ වගේ. දැන් shape එකේ ගේමක් ගහන් යනවා වගේ. උ මොක කලත් උ මිනිස්සුන්ට උදව් කරන line එකේ ඉන්න එකෙක් වගේ. හැබැයි මුන් සෙට් එක සල්ලි තියනවා කියල පෙන්නන line එකක් තියනවා ලොකුවට වාහන වලින්. ලසන්තය ගැන කියන්න වරදක් නෑ බන්. මිනි මරල කුඩු විකුණලා නෙවෙනේ බන් උ සිරාවටම online හම්බ කරලා තියෙන්නේ. උගේ history එක ඕනිනං හොයල බලපන්. හැබැයි පොර හම්බ කරපු විදිහ කොහෙවත් හොයාගන්න බැ. මටනං අදාලත් නෑ කොහොමද කලේ කියල. illegal නෙවෙනං එච්චරයි. පොර වැඩ්ඩෙක් ඇත්තටම. වාහන scene එකනං මට එච්චර තේරුමක් නෑ;)

    මම ඔය එකක් වත් නැහැ කිව්වේ නැහැ නේ බන්...

    මම කිව්වේ මූ මේවා ෆයිවර් නෙමෙයි කරලා තියෙන්නේ කියල...එහෙම කරා නම් ඌ කරපු විදිහක් තියෙන්න ඕනනේ...ඕනේ ගොනෙක් ට තේරෙනවා මේක ෆයිවර් නෙමෙයි කියල..

    එක්කෝ උගේ පුද්ගලික ධනයක්, නැත්තම් වෙනත් විදිහක්...ඕක බලල අපේ උන් $4 ට මැරෙන්න ගත්තම මූ වගේ වාහන ගන්න, එකෙන් වෙන්නේ නිකන් කාලකන්නි වෙන එක විතරයි...මම කියන දේ ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ...

    සල්ලි හොයන විදි නම් කතා කරන්න අවශ්‍ය නැහැ..ලීගල් විදිත් මම දන්නවා..ඉල්ලීගල් විදිත් දන්නවා...මම මගේ යාලුවෙක් ට සිස්ටම් එකක් හදල දුන්න උගේ බිස්නස් එකකට, මාසෙට ලක්ෂ 6 ට එහා ඌ හොයනවා නිකන් ම නිකන් ඉදල...විස්වාස කරනවානම් කරපන්..මම තමයි එකේ ඇප්ලිකේෂන් එක හැදුවේ ඌට..

    ලසන්ත කියන කෙනා හොඳ වෙන්න ඇති...එත් මේ නම් කරන්නේ අමු රඟපෑමක්...මට ඌත් එක්කල ඇති පුද්ගලික අවුලක් නැහැ...අනිත් උන් ඌ දිහා බලල ෆයිවර් කරලා හමර් ගන්න බලන් කාලේ නාස්ති කරන් ජීවිතේ කාලකන්නි කරගන්න එපා කියන දෙයි මම කිව්වේ...ඔය කියන මිනිස්සු කියන දේවල් ම කරලා නෙමෙයි දියුණු වෙලා තියෙන්නේ...

    අනික ඔන්ලයින් සල්ලි කියන්නේ ජීවිත කාලෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි...ඕක කරන්න බැරි කාලෙට ඉතුරු වෙන්නේ තමන් ඉගෙන ගත්තු දෙයක් විතරයි..ඒ නිසා ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා සල්ලි හෙවිල්ල පැත්තක තියල ඉස්සෙල්ල ඉගෙන ගන්නවානම් තමයි වටින්නේ...
    :yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    ඔය ලසන්ත කියන මනුස්සයටත් තිබ්බෙ
    හාල් කිලො එක
    ටකරං ටිකක්
    සහනාදාර ටිකක් බෙදලා දීලා

    ප්‍රාදෙශිය සභා එහෙම ඉල්ලලා
    ටෙන්ඩර් 2ක් 4ක් පාස් කරලා කොමිස් පාරක් ගහලා.

    පලාත්සභා ඇවිත් ආතල් අරන්

    අයෙත්
    ටකරං ටිකකුයි
    බැට් බෝල් ටිකකුයි බෙදලා
    මලගෙවල් ටික කවර් කරලා

    පාර්ලිමේන්තු එන්න
    එතකොට නොමිලේම හමර් නෙවෙ රොල්ස් රොයිස් පැද්දයි
    අපේ අයියාලා කටක් හොල්ලනේ නැ
    සල්ලි කොහෙන්ද කියලා අහන එකක් නැ

    ලසන්ත සැර් කියන් යාවි ජොබ් ගන්න
    :lol::lol::lol::lol:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මමත් කිව්වා බන් ඕක උඹ නැති වෙලාවෙ
    ඒත් කට්ටියට ලසන්තව දෙවියෙක් වෙලා ඉන්නෙ දැන්
    ඌ ඔය මොනා හරි ගේමක් ගහලා මුන්ගේ ඇට දෙකත් උස්සලා මාරු උනාම ඒවි අඬාගෙන

    මට මතකයි අපේ ඔෆිස් එකේ උන් සක්විතිට සල්ලි දෙන කාලේ
    මම එපා කිව්වා කියලා කට්ටිය මම නැති අතරේ බනිනවාලු දවස් ගානක්
    ඒ කාලේ සක්විතිට බැන්නොත් උන් රෙදි උස්සන් එන්නෙ
    පස්සෙ කෙළ උනාම සද්ද නැහැ බල්ලෝ වගේ ඉන්නවා

    අන්න ඒ වගේ තමා මේකත්
    ලසා දෙවියෝ බටර් නොදා ඇරියම තේරෙනව කට්ටියට කෝටිපතියා ගැන :lol::lol:

    :lol::lol: කියල වැඩක් නැහැ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ලසන්ත කියන මනුස්සයටත් තිබ්බෙ
    හාල් කිලො එක
    ටකරං ටිකක්
    සහනාදාර ටිකක් බෙදලා දීලා

    ප්‍රාදෙශිය සභා එහෙම ඉල්ලලා
    ටෙන්ඩර් 2ක් 4ක් පාස් කරලා කොමිස් පාරක් ගහලා.

    පලාත්සභා ඇවිත් ආතල් අරන්

    එහෙම පුලුවන්නම් නොකර ඉදියි :lol::lol::lol:
     
    • Like
    Reactions: Gamage2015

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    මම ඔය එකක් වත් නැහැ කිව්වේ නැහැ නේ බන්...

    මම කිව්වේ මූ මේවා ෆයිවර් නෙමෙයි කරලා තියෙන්නේ කියල...එහෙම කරා නම් ඌ කරපු විදිහක් තියෙන්න ඕනනේ...ඕනේ ගොනෙක් ට තේරෙනවා මේක ෆයිවර් නෙමෙයි කියල..

    එක්කෝ උගේ පුද්ගලික ධනයක්, නැත්තම් වෙනත් විදිහක්...ඕක බලල අපේ උන් $4 ට මැරෙන්න ගත්තම මූ වගේ වාහන ගන්න, එකෙන් වෙන්නේ නිකන් කාලකන්නි වෙන එක විතරයි...මම කියන දේ ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ...

    සල්ලි හොයන විදි නම් කතා කරන්න අවශ්‍ය නැහැ..ලීගල් විදිත් මම දන්නවා..ඉල්ලීගල් විදිත් දන්නවා...මම මගේ යාලුවෙක් ට සිස්ටම් එකක් හදල දුන්න උගේ බිස්නස් එකකට, මාසෙට ලක්ෂ 6 ට එහා ඌ හොයනවා නිකන් ම නිකන් ඉදල...විස්වාස කරනවානම් කරපන්..මම තමයි එකේ ඇප්ලිකේෂන් එක හැදුවේ ඌට..

    ලසන්ත කියන කෙනා හොඳ වෙන්න ඇති...එත් මේ නම් කරන්නේ අමු රඟපෑමක්...මට ඌත් එක්කල ඇති පුද්ගලික අවුලක් නැහැ...අනිත් උන් ඌ දිහා බලල ෆයිවර් කරලා හමර් ගන්න බලන් කාලේ නාස්ති කරන් ජීවිතේ කාලකන්නි කරගන්න එපා කියන දෙයි මම කිව්වේ...ඔය කියන මිනිස්සු කියන දේවල් ම කරලා නෙමෙයි දියුණු වෙලා තියෙන්නේ...

    අනික ඔන්ලයින් සල්ලි කියන්නේ ජීවිත කාලෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි...ඕක කරන්න බැරි කාලෙට ඉතුරු වෙන්නේ තමන් ඉගෙන ගත්තු දෙයක් විතරයි..ඒ නිසා ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා සල්ලි හෙවිල්ල පැත්තක තියල ඉස්සෙල්ල ඉගෙන ගන්නවානම් තමයි වටින්නේ...
    :yes:

    fiverr නෙවේ බන්. ඌ කරලා තියෙන්නේ website හදල adsense කරන එක. ඌ fiverr අත්හැරිය කියල මන් කොහේදෝ කියල තියනවා දැක්ක. ඌ කරන්නේ blogs වගේ එව්වා 100ක් විතර හදල traffic අදින එකද කොහේදෝ. හැබැයි hit උනේ මොනාද කියල හොයාගන්න බැරි උනා. fiverr වලින් නෙවේ කියල ඌ කොහොමත් කියල තිබ්බ. අපේ උන්නේ fiverr fiverr ගාන්නේ. ඌ කොහෙවත් කියල නෑ fiverr වලින් සල්ලි අම්බානෙක හෙව්වා කියල. Aloneguyද මොකාද කියන පොර තාමා fiverr එකක් ඇදල ගත්තේ. හැබැයි ලසන්ත fiverr කරපු කාලේ වැඩ කරද්දීද කොහෙද පොට පාදාගෙන තියෙන්නේ. fiverr නෙවේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොල්ලෝ උනාම හම්බ කරන්න ඕනේ... එල එල

    ඊලග පාර escalade සෙට් එකක් බස්සපල්ලා.. අපිටත් ආසාවට බලාගන්න:yes::yes: