මචන්ලා අදත් මට පොඩි php ප්‍රශ්නයක්.. මේ ප්‍රශ්නය php file එකක වෙනම දත්ත පෙන්වන විදයක් ගැන... සරළ උදාරහණයක් කියනව නම්..
අපි හිතමූ මෙවැනි පේජ් එකක් තියෙනවා කියලා.
http://example.com/about.php
ඉතින් මේ about.php පේජ් එකේ තියෙනවා... sample text එකක්...
නමුත් මට ඕනේ මේ පේජ් එකට අදාලවම වෙනත් තොරතුරු ටිකක් පෙන්නන්න ඕන වෙනම පේජ් එකක් විදියට..
මෙන්න මේවගේ...
http://example.com/about.php?another=text හෝ..
http://example.com/about.php?page=2
මම දන්නව ගොඩක් මේ වගේ පේජස් වැඩ කරන්නේ sql database වලින් නේ... නමුත් මම හදන්නේ flat file database එකක්.. ඇත්තටම ඩේට තියෙන්නේ php file වල..
මචන්ලා මේවගේ දෙයක් කරන්න පුලුවන්ද?

නමුත් වෙනත් පේජස්....