Define අඩු කුලේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,941
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ගොඩක් අය adu kule කියන වචනේ කරනවනේ.
    Example විදියට අඩු කුලේ phone, cars, cloths.

    උබලට දැනෙන විදියට "අඩු කුලේ" කියන්නේ මොකද්ද?

    7867873566b6dda4db49b5d752009b07-cute-moose-flat.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනෙක් interact කරන්න අකමැති, avoid කරන, ඒ වෙනුවෙන් කාලය වියදම් කරන්න අකමැති දේවල්

    උදා:

    මිනිස්සු බැලුවොත්: තාමත් රාජපක්ෂලාට කඩේ යන අය

    Cars බැලුවොත්: driving pleasure, condition, specs, ease of maintenance අතින් කොච්චර පහළ වුණත් මිල වැඩි ඒව

    Cloths: කඩේදිම ඉරල ෆැශන් කියන ඒව, බ්‍රෑන්ඩ් නේම් එකක් ගහල එකම කොලිටියෙ ඇඳුම් 10 ක ගාන එක ඇඳුමකට ඉල්ලන ඒව, මෙලෝ රහක් නැති දවස් දෙකක් ඇන්දම අතුරුදහන් වෙන ඒව
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    තත්වයෙන් පහත් කියන එක
    කවදත් අඩුකුලේ කියන වචනේ තේරුම උනේ ඒක
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    Buddhimath nathi hesireema
    Thenata sudusu widiyata andinna buddhiyak na. (beach ekata diya redda, pansalata crop top eka , bus eke cleavage eka)
    Weradi dewal samanyeekaranaya una jeewana ratawa ( pare kela gahana eka, choo karana eka , bima kunu daana eka wage)
    hengeem palanaya apahasu unagh hengeem walin palanaya weema (jeoulasy, kenthiya ehema palanaya karaganna danne na)
    materialistic show off

    etc
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    දැන් ගොඩක් අය adu kule කියන වචනේ කරනවනේ.
    Example විදියට අඩු කුලේ phone, cars, cloths.

    උබලට දැනෙන විදියට "අඩු කුලේ" කියන්නේ මොකද්ද?

    7867873566b6dda4db49b5d752009b07-cute-moose-flat.png
    mass audience එකකට ටච් වෙන ඒවා අඩුකුලේ..
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    පාරේ යනකොට බුලත් කෙල ගහන එවුන්
    ඉතුරු දෙන්නේ නැති කොන්ද
    හරක් වගේ වාහන එලොන බස් කාරයෝ ත්‍රිවිල් කාරයෝ, 2000න පස්සේ යකඩ හුස්ම පොන්සියෝ
    ළමයි ගැනු දුෂණය කරන එව්වෝ මානසික අසහනකාරයෝ බස් වල අතේ ගහන පයිය පෙන්නන එව්වෝ
    කුඩු ගහන එවුන්,
    වෙඩින් වල කුඩු වෙන්න බිලා තණකොල ගලවන් යන ඇවුන්
    අනිත් එවුන්ව කපල දාල පොලිටික්ස් ගේම් ගහන ඔෆිස් වල එවුන්
    සල්ලි හින්ද බල්ලෝ උනත් මරණ එවුන්
    බැදලා ළමයි හදල වටේ යන උන්
    ළමයි හදල උන්ට ගහන බනින ගින්දරෙන් පුච්චන එවුන්
    තමන්ගේම ළමයි දුෂණය කරන එවුන්
    හොරු වංචා කරන බලයට සලලි වලට කෑදර එවුන්
    දේශපාලනය කරන මිනිස්සු රවට්ටන එවුන්
    අන්තිමට මහින්ද මහත්තයි රනිල් හාමුයි සජිත් පොම්සියයි අනුර සහෝදරයයි මේ රට හදයි කියල බලන් ඉන්න එවුන්