rata ynna onnm cooking, nursing, welding wge skill ekk igena gnna kyhan oya paper qualification wlata wda demand.
Anaruwen gemak gahanna un mokada lesyen ganna loan hoyanne..ලංකාවෙ හැටියක් තමයි. අමාරුවෙන් ගේමක් ගහලා ගොඩ යන්න හදන උන්ට උකේ ඇරලා ගෙදරට වෙලා අටේ ගගහා ඉන්න උට්ටලට බන්දේසියෙ තියලා දෙන ක්‍රමයක් තමයි ලංකාවෙ තියෙන්නෙ.
BOC eke teen loan ekak thibba. laksha 6k withara ganna puluwan. youth handa adayama balanne nadda koheda. abayi project ekak ona cash ganda. okata denoda danne naha.මචංලා මගේ දුප්පත් යාලුවෙක් ඉන්නවා. ඌට top up degree එකක් ගහන්න.. අඩුම පොළිය දෙන වැඩිම කාලෙකින් ගෙවන්න දෙන (5yr) වගේ .. ලක්ෂ 5, 6 ගන්න පුළුවන් Bank එකක් මොකක් හරි best method එකක් recomond කරපල්ලා..
පොර දැනට 25,000 වැඩ කරන්නේ intern වගේ..
HND ලබුදූවේ dial එකක්..
ඌට ඕනි රට යන්න මොකක් හරි එකක් paper qualification එකක් හදාගන්න.. මන් ඌට කිව්වා B.eng (hons) තියන top up එකක් ගහගනින් කියලා..
පොර ගොඩක් දුප්පත්.. හොඳ recomondation දියන්.. CDB වගා නයක් හරි කමක් නෑ අඩු පොලී නම්..
This.IT Company ekkd inne?. Poddak bahala inna thanawada karnna kiyanna.inna ayath eka hoda friendship ekakk thiyaganna kiyanna. Eeta passe promote karai. Eeta passe poratama topup ekk karaganna puluwan wei.![]()
Thota mona degree da ban? Tuk Tuk eka aran handiyata behapan![]()
Thx machanBOC eke thiyanawa degree eka complete unama loan eka gewala iwara wenakan degree certificate eka hold karan inna loan facility ekak. Poddak ahala balanna kiyanna. Hama university ekakatama denne nathuwa athi habai
එල ඒ ගැන මන් අරුට හොයලා බලන්න කියන්නම්ග්රාමීය බැංකුව, සමෘද්ධි බැංකුව තමයි උබේ වැඩේට සෙට් වෙන්නේ. සමෘද්ධි බැංකුවෙන් අහලා. බලපන්.උබේ අවශ්‍යතාවය අනුවලක්‍ෂ 20ක් විතර වෙනකල් ගන්න පුළුවන
ඕකුන් අනිත් එවුන්ට කෙල වෙනකම් බලන් ඉන්න එවුන් බං.. කිසි මනුස්සකම නෑ වචනයකින් වත්..කුහක හුත්ති