Fisheries and marine sciences degree එක ගැන දන්න කෙනෙක් ඉන්නවද?
S Sabrina4 Member Oct 27, 2021 7 9 3 Dec 26, 2021 #1 Fisheries and marine sciences degree එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? Reactions: kinkon
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 Dec 27, 2021 #2 සේරටම කලින් ඕක කොතන තියන එකක්ද කියල දාපන් බන්. දැන් උපාධි දෙන තැන් ගොඩක් තියනවනේ. ඕක දෙන්නේ මීගමුවේ ලෙල්ලමේ උනත් කමක් නෑ තැන දාපන්. එළකිරියේ එවුන් විස්තර කියාවි.
සේරටම කලින් ඕක කොතන තියන එකක්ද කියල දාපන් බන්. දැන් උපාධි දෙන තැන් ගොඩක් තියනවනේ. ඕක දෙන්නේ මීගමුවේ ලෙල්ලමේ උනත් කමක් නෑ තැන දාපන්. එළකිරියේ එවුන් විස්තර කියාවි.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Dec 27, 2021 #3 BUMPER Reactions: kinkon, Sabrina4 and Charlie Babbitt