මම IT Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා.. මේ දෙකේ වෙනස දන්න කෙනෙක් පැහැදිලි කරන්න... දෙකම ටිකක් එක වගේ..
මේ forum එකට අලුත්.. මේක සමහර විට ගොන් ප්රශ්නයක් වෙන්න ඇති.. නොදන්න නිසයි අහන්නේ...
BSc (Hons) Computing
BSc (Hons) Software Engineering
Computing කරන කෙනෙක්ට යන්න පුළුවන් career path එක මොන වගේද?මේ forum එකට අලුත්.. මේක සමහර විට ගොන් ප්රශ්නයක් වෙන්න ඇති.. නොදන්න නිසයි අහන්නේ...

