Degree holders..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    .
    .
    .
    .
    .
    13315450_1226827634007495_3485995978356721499_n.jpg



    එළකිරියේ ඉන්න අයගේ උපාදි තියෙනවා කියල කෑගහන උන් දාපන් බලන්න තියෙන උපදියයි, කැම්පස් එකයි, අවුරුද්දයි. (ප්‍රයිවට් උනත් කමක් නැ දාපන්.) :yes::yes::yes::yes:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    IT උපාධි නම් දැන් බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ. උපාධිය තිබ්බට ගොඩක් උන් ගොන් ලබ්බෝ කිසි දෙයක් කර ගන්න බැ.

    දැන් ෆැෂන් ඩිසයිනර් , ටෙලෙකොමිනිකේශ වගේ පැත්තට තමා තැන.:yes:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    MBBS - St George's University of London
    .
    .
    ?
    .
    ?
    .
    ?
    .
    ?
    .
    ?
    .
    ?
    .
    ?
    .
    එකක් නම් නෙවෙයි..:lol::lol:

    උඹගේ කෙල්ල ප්‍රෙග්නන්ට් කියල හොයාගන්න බැරි MBBS එකෙන් වැඩක් තියෙනවද බන්. :lol::lol:

    මේක උබ දාපු එකක් :

    අනේ මචන්ලා මට මේකට උදවු නොකර ඉන්න එපා..වැරදි විදියට හිතන්නත් එපා..මේ වගේ එකක් දාපු එක වැරදිනම් මට සමාවෙයල්ල..මට වෙන මේක අහන්න කෙනෙක් නැති නිසා මේක දැම්මේ....

    මමයි මගේ girl අතර පොඩ් දෙයක් සිද්ද වුනා..දැන් මගේ girl හොදටම අඩනවා..කිවුවට කිසි දෙයක් අහන්නේ නැහැ..ඒයා හොදටම බය වෙලා..එයා මොනව හරි කර ගනී කියල මට ගොඩක් බයයි..අනේ එහෙම දෙයක් ගැන සාමාන්‍යන් දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න..ඒයා මොනව හරි කරගත්තොත් මටත් ජීවත් වෙලා වැඩක් නෑ..මේක විහිලුවකට ගන්න එපා Please...


    http://www.elakiri.com/forum/showthread.php?t=1265818
    :lol::lol:
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    පෲෆ් ඉල්ලන්නේ නැත්තම් දානවා..
    තොට මොන උපාදිද පොන්න කොටියො. කවුද උපාදිය දුන්නෙ අම්මද ප්‍රබාකරන් තාත්තද?
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    පෲෆ් ඉල්ලන්නේ නැත්තම් දානවා..

    පෲෆ් නැති උපාදි සහතිකෙන් පුක පිහල ෆ්ලශ් කරලා දාපන්.

    :yes::yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෲෆ් නැති උපාදි සහතිකෙන් පුක පිහල ෆ්ලශ් කරලා දාපන්.

    :yes::yes:
    සහතිකේ ෆොටො ගහලා දාන්න බැනේ බන්. ඔය උඩ එකෙක් කමෙන්ට් කරලා තියෙන්නේ.. වෙලාවට ඩිග්‍රිය කිව්වේ නැත්තේ. උබ සහතිකේ පුකේ ගහගන්නලු. කොහොමද උපාදි සහතිකේ ෆොටො ගහලා දැම්මනම්. මයි රෙඩ් බිච් වෙයි.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කව්රුත් එහෙම බලෙන් මට තියෙන්නේ මේකක් මේකක් කියලා කියව කියව යන්නේ නෑ බ්‍රෝ!