Degree or Cima(Big Help Needed)

Degree or Cima

  • Total voters
    48

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Achievers posh වැඩි.. අනික ඉගෙන ගන්න එකා ඉගෙන ගනී. උබ ප්‍රසිද්ද හොද ඉස්කෝලෙකට නෙවෙයි නම් ගියේ, පවුලට වැඩිය සල්ලි නැත්නම් වැඩිය තැන නෑ මචං. (ලගදිනම් කොහොමද දන්නේ නෑ. දැන් අවුරුදු 4-5 පෙර) කොහොමත් උබ වැඩ්ඩා නම් කොහේ ගියත් තැන තියෙනවා.

    Wisdom හොදයි කියලා මම ගොඩක් අහලා තියෙනවා. නමුත් Achievers වල connections වැඩී.. (Company board panels, CEOs etc..) ඉතින් ජොබ් වලට එහෙම ටිකක් ඇතුලෙන් සෙට් වෙනවා.

    ප්‍රසිද්ද හොද ඉස්කෝලෙකට ගියේ
    සාමාන්‍ය සල්ලියක් තියේ(පවුලට සල්ලි තියනවද නැද්ද කියන එක බලපාන්නෙ කොහොමද?, එ්ක එච්චරම බලපාන්නෙ කොහොමද?

    1.තියන හොදම option 2 wisdom and achievers නේද?
    2.එ් දෙකෙන් හොදට උගන්නන්නෙ මොකේද?
    3.ඉගෙනගන්න හොද වටපිටාවක් තියෙන්නෙ මොකක්ද?

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රසිද්ද හොද ඉස්කෝලෙකට ගියේ
    සාමාන්‍ය සල්ලියක් තියේ(පවුලට සල්ලි තියනවද නැද්ද කියන එක බලපාන්නෙ කොහොමද?, එ්ක එච්චරම බලපාන්නෙ කොහොමද?

    1.තියන හොදම option 2 wisdom and achievers නේද?
    2.එ් දෙකෙන් හොදට උගන්නන්නෙ මොකේද?
    3.ඉගෙනගන්න හොද වටපිටාවක් තියෙන්නෙ මොකක්ද?

    1. මට මතක විදියට ඔව්. ඔව්වා අපි කලේ අවුරුදු 5-6 කලින් බං. ඉතින් දැන් මතක නෑ. මම පහුගිය අවුරුදු 2ටම වගේ ලංකාවේ පස් පෑගුවෙත් නෑ ඉතින් දන්නේ නෑ.

    2. Wisdom කියලා අහලා ඇත

    3. දෙකේම ඉන්න අය ඉතින් සෙට් උනහම එහෙමෙහෙ කන්න බොන්න සෙට් වෙනවා. මම කියන්නේ මේ P&S එකේ සෙට් වෙන එක නෙවෙයි.. MC, Ministry of crab, the gallery cafe, Arcade etc.. ඉතින් අමතර සල්ලි ටිකක් වියදම් කරලා උන් එක්ක සෙට් උනේ නැත්නම් උබව නිකන් හැලිලා යනවා. මම කියන්නේ නෑ බොරු සෝබනේ දාන්න බොරුවට ඇලිලා ඉන්න කියලා. නමුත් හිතට සහ මනසට හරි අවුල් එහෙම උනහම.
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ප්‍රසිද්ද හොද ඉස්කෝලෙකට ගියේ
    සාමාන්‍ය සල්ලියක් තියේ(පවුලට සල්ලි තියනවද නැද්ද කියන එක බලපාන්නෙ කොහොමද?, එ්ක එච්චරම බලපාන්නෙ කොහොමද?

    1.තියන හොදම option 2 wisdom and achievers නේද?
    2.එ් දෙකෙන් හොදට උගන්නන්නෙ මොකේද?
    3.ඉගෙනගන්න හොද වටපිටාවක් තියෙන්නෙ මොකක්ද?

    Place එක Wisdom තමයි බ්‍රෝ. :yes:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ow machan. oya maasa 3n mukuth karanna baa. oya kaaley enojoy karala. degree eka patan gaththa gaman ekata main priority eka deela, cima part time karahan, one subject per time unath kamak naa. cima navaththala ona kaalekin aye patan gatha haki. no extra fees. degree vagey neme. cima nam avurudu 28n ivara karath kamak na.

    degree patan gaththama hamadama lectures gihilla , vala bahinne nathiva focus eka diyan.

    එහෙම කරලා interview එකකට ගිහින් බලපන් දැන් ගණන් ගන්නවද කියලා. දැන් trend එක අවුරුදු 20න් qualify වෙන එක. මං අවුරුදු 22ක් වෙලා කැම්පස් යන ගමන් Strategy Level කරනවා. අපේ class එකේම ඉන්නවා නංගි කෙනෙක් ලබන අවුරුද්දේ A/L ලියන්නේ ඒත් මේ November වලින් CIMA ඉවරයි. :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම කරලා interview එකකට ගිහින් බලපන් දැන් ගණන් ගන්නවද කියලා. දැන් trend එක අවුරුදු 20න් qualify වෙන එක. මං අවුරුදු 22ක් වෙලා කැම්පස් යන ගමන් Strategy Level කරනවා. අපේ class එකේම ඉන්නවා නංගි කෙනෙක් ලබන අවුරුද්දේ A/L ලියන්නේ ඒත් මේ November වලින් CIMA ඉවරයි. :yes:

    මටත් ඔිකම හිතුනා බන්.හැබැයි a/l නොකර cima කරන්න.
    කොහොමද බන් a/l එකක් cima කරන්නෙ. එහෙනමි a/l down ගිහිල්ලද?

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මටත් ඔිකම හිතුනා බන්.හැබැයි a/l නොකර cima කරන්න.
    කොහොමද බන් a/l එකක් cima කරන්නෙ. එහෙනමි a/l down ගිහිල්ලද?

    කොහොම කරනවද මන්ද අපිට වැඩිය හොඳට කරගෙන යනවා
     
    Ltperera

    Junior member
  • Sep 7, 2016
    58
    46
    18
    එහෙම කරලා interview එකකට ගිහින් බලපන් දැන් ගණන් ගන්නවද කියලා. දැන් trend එක අවුරුදු 20න් qualify වෙන එක. මං අවුරුදු 22ක් වෙලා කැම්පස් යන ගමන් Strategy Level කරනවා. අපේ class එකේම ඉන්නවා නංගි කෙනෙක් ලබන අවුරුද්දේ A/L ලියන්නේ ඒත් මේ November වලින් CIMA ඉවරයි. :yes:

    apoo mey 22 kollek, sure ekatama jeewithetama interview ekakatawath giyapu nathi ekak, interview advice denna enava.

    ban mama interview 20ta vada gihilla thiyenava.
    mama umbala vagey kollo 100kata vada interview karalath thiyenava.

    magey athdakeemen machan kiyanne hoda uni ekakin class ekak athiva degree ekak thibboth e hodatoma athi. (jpura,col etc). ada kaley evunge mentalita eka thamai degree, cima, cfa, mba okkoma karagena ali puken interview enava nikan hariyata unta manager position api offer karanna oney vagey. samahara fresh graduates illanava 70, 80 vagey. :sorry:

    apey companiyath advertise karanakota oya hama qualification labbama dammata api thoraganne culture fit charitha.

    remember, aside from having a degree, solid experience matters the most.
     
    දැන් එතකොට CIMA කල් දාලා නාකි වෙනකන් Degree එක විතරක් බදාගෙන ඉඳලා interviews වලට යන එවුන්ට හෙන ගොඩක් experience ඇති නේද ලොකු අයියේ? :shocked: