Degree Help(Big Help)

+++++++
මට foreign එකක් job එකක් තමයි ඔනේ.uk වගෙ. එතකොට rankings බලපානවාද?

ලංකාවේ ඉදන් ඕස්ට්‍රේලියාවේ, UK වගේ ඩිග්රියක් කලාට ඒ ඩිග්රි එකේ වැලියු එක ඒ අදාළ රටේ ඉදන් කරනවා තරම් නැහැ.
අනික ඔය රෑන්කින් දීල තියෙන්නේ අදාළ රටේ තියෙන යුනි එකට මිසක් ලංකාවේ තියෙන එකේ ශාකාවට නෙමෙයි. :lol:
යුනි එකක් රෑන්කින් වලින් ඉස්සරහට එන්න එකේ කොස් වල වටිනාකම, උගන්වන ලේක්චර්ස්ලා වගේම යුනි එකේ අවට පරිසරය, අදාළ යුනි එකේ පුස්තකාල, කම්පියුටර් ලැබ්, වයිෆයි වගේ දේවල් ගොඩක් බලපානවා. :lol: ලංකාවේ ශාකාවේ ඔය දේවල් එහෙ වගේම තියෙනවද?:P
එක බහුශ්‍රුතයෙක් දාල තිබ්බ ලංකාවේ රජයේ ඒවා 1000 ට වඩා පිටිපස්සෙන් කියලා. ඔව් රජයේ එව්වා එහෙම පිටිපස්සෙන් නම් පොඩ්ඩක් උනි එක ඇතුලටම ගිහින් වෙනස දැනගන්න.
කරන්නං වාලේ දේවල් කරන්න එපා මචන්. අපරාදේ. :no:
උබ ආස පැත්ත මොකක්ද?
ලංකාවේ ඉන්නේ නැත්නම් යන්නේ මොන රටකටද?
 
  • Like
Reactions: Dragon Kolla

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෑප්ටන් Jack Sparrow;20641896 said:

    +++++++++++++
    uk,ausi,nzland oya wage onema good country ekakata.visheshayak kyla na.managment paththa thamai asa.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Podi Silva - පොඩි සිල්වා;20640002 said:
    උබට රට යන්නම් ඕනෙ නම්
    දෙකම කරන්න වෙනවා Academic + Professional
    එතකොට රට පැනගන්න ලේසි

    උබ රට යන්න හිතාගෙන හිටියට
    රට ගියාට ලොකු ආතල් එකක් නෑ බන්

    තනියම ඉන්න ගියාම එපා වෙයි

    Ethakota machoo NVQ karana unta wadi wasiyak thiyanawada bn.. mokada unta Academic + Professionaldekama ham bena nisa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Podi Silva - පොඩි සිල්වා;20639973 said:
    අහ් මහරගම නම් NSBM පලයන්
    ආන්ඩුවේ කැම්පස් යන්න එපා
    උබට NSBM යන්න සල්ලි තියේ නේ

    ආන්ඩුවේ Campus වගේ සිය ගුණයක් හොදයි බන්
    අනික ආන්ඩුවේ ඒවයි ගිහින් අන්තරේ වුන්ගේ විකාර බලලම උබට එපා වෙයි

    NSBM එකට ලංකාව ඇතුලේ නම් හොද පිළිගැනීමක් තියෙනවා
    පිට කොහොම ද දන්නේ නෑ

    Government campus gana ochara awl ai bn uba. uba hithana tharam yaka kalu na. NSBM wage siya gunayak piliganima tiyenawa J'pure management degree ekata.

    anthare ewnge vikara balanna one na. thamange paduwe degree eka karana ekekta kisima balapamak na unge. puke amaruwata owata giyot thamai itin kelawenne. thaman danaganna one thaman mokatada awe kiyala :rofl:
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Government campus gana ochara awl ai bn uba. uba hithana tharam yaka kalu na. NSBM wage siya gunayak piliganima tiyenawa J'pure management degree ekata.

    anthare ewnge vikara balanna one na. thamange paduwe degree eka karana ekekta kisima balapamak na unge. puke amaruwata owata giyot thamai itin kelawenne. thaman danaganna one thaman mokatada awe kiyala :rofl:

    thanks for reply+++++++
    mchn foreign job ekakata ynwa nm mnda tynna oni primary qualification.
    degree or cima
    ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Government campus gana ochara awl ai bn uba. uba hithana tharam yaka kalu na. NSBM wage siya gunayak piliganima tiyenawa J'pure management degree ekata.

    anthare ewnge vikara balanna one na. thamange paduwe degree eka karana ekekta kisima balapamak na unge. puke amaruwata owata giyot thamai itin kelawenne. thaman danaganna one thaman mokatada awe kiyala :rofl:
    මචං උඹෙ කතාව සහ උඹ රිප්ලයි එක දීපු එකාගෙ කතාව එකිනෙකාගෙ රාමුව අනුව පක්ෂපාති වෙන්න පුළුවන් .නමුත් මචං මන් මේක කියන්නම් .රජයෙ එව්වාට අපෙ රට ඇතුලෙ යම් පිළිගැනිමක් තියෙනවා. හේතුව නිකන් ඉඳලා නෙමෙ කාලාන්තරයක් තිස්සෙ නෙ ඔය යුනිවර්සිටිස් තියෙන්නෙ .මන් හිතන්නෙ අන්තිමට රජයෙ කියලා කැම්පස් එකක් හැදුවෙ ජේ ආර් ගෙ කාලෙද මන්දා (වැරදිනම් නිවැරදි කරනු මැනවි ).එතකොට ඒ කැම්පස් ටික පටන් ගද්දි පිළිගැනිම නැහැ නෙ. ඒත් කාලයාගෙ ඇවැමෙන් උගන්වන ගුරුවරුන්ගෙත් ඉගෙන්න උන්ගෙත් දක්ෂ කම් එක්ක යුනි එකෙ රැන්ක් එක පිළිගැනිම උඩට මතුවෙනවා.
    උඹ කිව්ව ජපුරෙ ඩිග්‍රි එක පිළිගන්නවා තමා .ඒත් මචං මැත්ස්,බයෝ ,ආර්ට් කරලා මැනෙජ්මන්ට් කරන්න ආස එකෙක්ට ඒකට යන්න බැහැ .යන්න නම් කොමර්ස් ම කරන්න ඕනේ .එකෙනුත් හොඳම මාර්ක්ස් ගන්න ඕනේ. හැබැයි මැත්ස් එවුන්ට චන්ස් එක දුන්නා නම් කොම‍ර්ස් කරපු එවුන්ට වඩා දක්ෂ කම් පෙන්වාවි .ඉතිං මැනෙජ්මන්ට් කියන්නෙ කොමර්ස් එවුන්ට විතරක් කොටුවෙච්චි සබ්ජෙක්ට් එකක් නෙමෙ නෙ බන් .ඉංජිනෙරුවෙක්ටත් මැනෙජ්මන්ට් ඕනේ ඉහළට යන්න .ඉතිං ඒ වගෙ එවුන්ට සහ අනෙකුත් මැනෙජ්මන්ට් ආස එවුන්ට රජයෙ එව්වාට සාපෙක්ෂව ප්‍රයිවට් එව්වා හොඳයි .අළුත් හොමාගම ග්‍රීන් කැම්පස් එක ලුක් එකෙන් නම් සැහෙන කොලිටි. ඒ වගෙම වැඩත් කොලිටි උනොත් හොඳ තත්වෙකට එවි. බලමු ඉස්සරහට.
    …

    thanks.මොකක්ද බන් ඉස්සරහට කරන්න ඕනි
     
    Mn katha kare meka dapu ekage uwamanawa ha sudusukam anuwa mchn.
    A/L 3 A's sure ekek ne mu. 3 A's tiyena ekek NSBM NIBM wage ewaye pajatha degree karanna one na bn. owaye dena degree okkotama wada piliganimak hama ratakinma tiyenawa jpure management ekata. colombo management ekat ekka sasadala baluwot patta amarui degree eka.

    thaman yana stream eka A.l waladima decide karanna wenawa lankawe system ekata anuwa. ekata karanna deyak na. commerce karapu ekektath engineering yanna chance ekak denne nane kohe wt. ehema ewnta itin private ewa hodai. mu nikan private karanna yana eka aparadayak.
     
    ඒත් මචං A සාමාර්ථ තුනක් තිබ්බත් ජපුර යන්න බැරි වෙන අවස්ථාත් නැතිවම නෙමේ නේ ? මන් දන්න ඕන තරම් උදාහරණ තියෙනවා. ඉසෙඩ් එකෙන් නේ බන් සේරම වෙන්නෙ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඒත් මචං A සාමාර්ථ තුනක් තිබ්බත් ජපුර යන්න බැරි වෙන අවස්ථාත් නැතිවම නෙමේ නේ ? මන් දන්න ඕන තරම් උදාහරණ තියෙනවා. ඉසෙඩ් එකෙන් නේ බන් සේරම වෙන්නෙ.

    ow 2012 ehema seen ekak una. ppr eka patta lesi unama ehema wenawa. :yes:

    api 2011 liwwe patta amarui. A 2i B 1ka udinma jpure.

    e unata muta sure ekak tiyenawa ne select wei kiyaala. :shocked: muge confidence ekama ati hoda thanakata yanna
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    ow 2012 ehema seen ekak una. ppr eka patta lesi unama ehema wenawa. :yes:

    api 2011 liwwe patta amarui. A 2i B 1ka udinma jpure.

    e unata muta sure ekak tiyenawa ne select wei kiyaala. :shocked: muge confidence ekama ati hoda thanakata yanna

    අහ් 2011 ද ?? මාත් ඒ අවුරුද්දෙ හැබැයි මැත්ස්.අපෙ කොමර්ස් කොල්ලො කිව්වා එකවුන්ට් පේපර් එක බොග යන්න දීලා තිබ්බා කියලා.මන් දන්න අපෙ කොල්ලෙකුටත් ඔය වගෙ රිසාල්ට් එකක් තිබ්බෙ.ඌත් ජ පු රෙ .