ඩොටෙ කොහෙද බන් .අපිත් හෝමාගම. කොළඹ ,නුගෙගොඩ අවට ඉන්න එකෙක්ට නම් ඩොටෙ තමා .එත් මහරගම කොට්ටාව එවුන්ට ඩොටෙ වෙන්න විදියක් නැහැ. පිටකොටුවට පැය දෙකක යන්නෙ නුගෙගොඩයි කොළඹයි සෙට් වෙන ට්‍රැෆික් නිසා බොස්. නැත්තම් හරියට බැලුවොත් විනාඩි 45 ගමන .හොමාගමින් ටිකක් ඇතුලට යන්න ඕනෙ නම් තමා .එත් වැඩි දුරක් නැහැ එක බස් එකයි. මෙ ත්‍රෙඩ් එක දාපු එක මහරගමද කොහෙද .ඌට එක බස් එකෙන් ගිය හැකි මහරගම ඉඳන්
ඔව් ඔව් මූට නම් අවුලක් නෑ

