Degree Part Time තියනවද ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    IT Degree එකක් Part Time කරන්න අදහසක් තියනවා . මොරටුව , කොළඹ කැම්පස් වල පාර්ට් ටයිම් කරන්න පුලුවන්ද ?
    පුළුවන් නම් ලෙක්චර්ස් එහෙම තියෙන්නේ සතියේ දවස් වලද නැත්තන් සති අන්තේද ?
    ලෙක්චර්ස් කැම්පස් වලින්ම කරනවද ? නැත්තන් වෙන තැන් වලින් කරගන්න ඕනද ?

    පාර්ට් ටයිම් කරපු අය , මේ ගැන විස්තර දන්නා අය එහෙම ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න.තව දැනගන්න විස්තර ටිකක් තියනවා.

    දන්නේ නැත්තන් bump එකක් හරි දාගෙන යන්න.උදව් කරන අයට rep වලින් සලකනු ලැබේ
     
    • Like
    Reactions: awjas2621
    ehnm UCSC apply karanam harineda
    Lectures thiyenne weekdays da weekend walada kiyala dnnwd part time walata?
    UCSC eke BIT ekata lectures naha machan
    Ubata Esfot, Matrix wage than walata thamai yanna wenne. Lectures thiyenne weekend wala. Exams thiyenne UCSC eke. BIT by UCSC hoda degree program ekak. Wiyadama aduwen karanna puluwan lankawe thiyena hoda IT degree ekak
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    විල්සන් මාමා;25067360 said:
    UCSC eke BIT ekata lectures naha machan
    Ubata Esfot, Matrix wage than walata thamai yanna wenne. Lectures thiyenne weekend wala. Exams thiyenne UCSC eke. BIT by UCSC hoda degree program ekak. Wiyadama aduwen karanna puluwan lankawe thiyena hoda IT degree ekak

    moratuwa eketh ehemada?