DEI වසංගතය ලංකාවට!

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේවට බෞද්ධයෝ හාමුදුරුවෝ මීක් නෑ...
    සෙන්සලේ පල්ලම එකගෙයි කෑම හෙවත් බැං සොයුරන්ගේ සෙල්ලම් ඔක්කොම මේවට සම්බන්ධ ඇති..
    හාමුදුරුවෝ මේවාට මීක් කියන එක හොදද? එහෙම නම් අනිත් ඒවාටත් හාමුදුරුවෝ මීක් කිව්වාට කමක් නෑද්ද? එහෙම ගියොත් හාමුදුරුවන්ට මීක් ගෑවත් උඹලාට අවුල් මීක් කිව්වේ නෑතත් අවුල්. උඹලා හාමුදුරුවෝ ගෑන කලබල වෙන්න එපා බන් අදාල නෑනේ :ROFLMAO: :ROFLMAO:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,936
    113
    ඕවා නතර කරන්න බෑ මෙහෙම. මිනිස්සු බාගෙට බාගයක් අන්ධ වෙලා ඉන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    LGBTIQ ප්‍රජාව කියන්නේ තාමත් මේ රටේ "අවාසි සහගත ප්‍රජාවක්."
    ඔවුන්ගේ ලිංගික දිශානතිය ,නිසා ම කොතරම් දක්ශතා තිබුනත් ඔවුන් ගොඩක් වෙලාවට කොන් කරනු ලබනවා. විශේෂයෙන්ම Trans අය. ඔවුන්ට ලැබිය යුතු අවස්ථා අහිමි වෙනවා ඔවුන් කෙතරම් අදාළ ක්ෂේත්‍රයේ නිපුණයන් වුවත්.
    ඒ නිසා මෙවැනි අවස්ථා ඔවුන්ට හිමි විය යුතුයි.
    Ithin bn untane Angoda mental facility. Oya ona tharam chance thiyenne ekata yanna