Dekstop එක flight එකේ අරන් යන්න ? 🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,088
    113
    අපි වැඩ කරන ක්ලය්න්ට් කෙනෙක් අපිට සර්වර් එකක් ගලවල මෙහෙට එවල ආයෙ ඒකට සොෆ්ට්වෙයා ගහල ආයෙ යැව්ව උන්ගෙ ස්ටාෆ් එකේ පොරක් තමා අරගෙන ආවෙ ගෙනාව හැටි නන් දන්නෙ නෑ ෆුල් මැශින් එකම අරගෙන ආව ප්ලෙන් එකේ. දැන් අහන්න එපා ඇයි ටීම්විවර් තිබ්බෙ නැද්ද වගේ. ඒ කේස් එකේ හැටියට එක්කො අපි යන්න ඕනි නැත්තන් මැශින් එක අපිට ගේන්න ඕනි. කලින් දෙපාරක් අපි ගිය නිසා අන්තිම පාර ඔහොම කරා.
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    යෝ බ්‍රෝ යන රට අනුව ඔයයිලගාව දැනට තින මැසිමට වඩා අනර්ග මැසිමක් පාරවල් අයිනෙන් උනත් ගන්නහ් පුළුවන් රටවලුත් ඇති
    ඇත්ත මචෝ, නමුත් ගිය ගමන් වියදම් ගොඩක් කරගන්න තියෙනව... අනික මට ඔන්ලයින් වැඩටික පටන් ගන්න ලොකු දවසක් දෙන්න බෑ කිව්ව බන් මං දැනට කරන ප්‍රොජෙක්ට් එක...

    එකයි රිස්ක් එකක් නැතුව ගිහිල්ල වැඩේට බසින්න ඕනේ

    අපි වැඩ කරන ක්ලය්න්ට් කෙනෙක් අපිට සර්වර් එකක් ගලවල මෙහෙට එවල ආයෙ ඒකට සොෆ්ට්වෙයා ගහල ආයෙ යැව්ව උන්ගෙ ස්ටාෆ් එකේ පොරක් තමා අරගෙන ආවෙ ගෙනාව හැටි නන් දන්නෙ නෑ ෆුල් මැශින් එකම අරගෙන ආව ප්ලෙන් එකේ. දැන් අහන්න එපා ඇයි ටීම්විවර් තිබ්බෙ නැද්ද වගේ. ඒ කේස් එකේ හැටියට එක්කො අපි යන්න ඕනි නැත්තන් මැශින් එක අපිට ගේන්න ඕනි. කලින් දෙපාරක් අපි ගිය නිසා අන්තිම පාර ඔහොම කරා.
    ඒ කියන්නේ අවුලක් නෑ... 🤔
    ------ Post added on May 29, 2022 at 12:03 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,088
    113
    ඒ කියන්නේ අවුලක් නෑ... 🤔
    ------ Post added on May 29, 2022 at 12:03 AM
    අවුලක් නෑ. ඒත් මොනව හරි ස්පෙශල් කරන්න ඕනිද නන් දන්නෙ නෑ. ඕක උනේ දැනට අවුරුදු 3නකට විතර කලින්. නීති එහෙම යන රට අනුව බලන්න වෙයි.
     
    • Like
    Reactions: Valar Morghulis

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    හෑහ්.. වින්ඩොස් එකම ඊබේ එකෙන් ගත්ත එකක්නේ බන්, Filmora Premiere pro ඔක්කොම ක්‍රැක්නේ යූස් කරන්නේ..
    mage yaluwek crack software okkoma ain karala aran giye. USA yanakota. anika u muslim.
     
    • Like
    Reactions: Valar Morghulis

    HmNRazor

    Well-known member
  • අඩේ අන්තිම ටික කියවද්දි හිතට සහනයක් ආවේ... කොහොමද ඇරල තිබ්බනම් 🙄
    අරින්න (re-checking) දෙයක් නෑ උන්ට පට්ට තාක්‍ෂනයක් තියෙන්නෙ Hamad International එකේ, Duty ඉන්න බව්වො manually ඉව කරලා කිව්වෙත් මේක සැකයි කියලා ඒ ඇරෙන්න වෙන කිසි සීන් එකක් නෑ! පට්ට advanced ඉතින් ඔය පිටරටවල් luggage handling systems, එහෙමත් අවුල් වෙන්නේ (missing/stolen) ඉතින් කරුමක් කාරයන්ට තමා!

    තව ලකේ පංකාවේ නම් කතාබහ කරන සීන් එක අනුව ඇර බැලීමේ (extra checking) සම්බාවිතාව අඩු වැඩි වෙනවා බම්! උදා - මම 2nd luggage එක ගන්න waiting ඉද්දී වෙන officer කාරයෙක් ඇවිල්ලා කිව්වා මට duty free බෑග් ටික පෙන්නන්න කියලා, මම ඉතින් උට සෙනිකව ට්‍රොලිය දීලා පැත්තකට උනා, පකයා එකින් එක එලියට අරන් බඩු බිල් එක්ක බලලා එහෙන්ම කවුන්ටරේ උඩ දිහඇරලා, උට නෙමේ වගේ යන්න ගියා repack කරන්නෙ වත් නැතුව!! මමත් ඉතින් කර බාගෙන repack කර ගත්තා මගේ දේවල් නේ කියලා, එතනදී මම වදනක් හරි දැම්මා නම් අනිවා මගේ ඔක්ක්කොම luggage ඒ පකයා අරිනවා extra checking කියලා මම දන්නවා 100% ම, ආ fragile ද? මේකෙ මොනාද fragile? මේව ගේන්න බෑ! TAX ගෙවලද? බිල් පෙන්නන්න!! දාහක් දේවල් ඉතින්! දන්නව නේ සිහලු......... 🥴
     
    Thanks machan info share karaata.

    mage yaluwek crack software okkoma ain karala aran giye. USA yanakota. anika u muslim.
    එහෙම ද? මේ එකක්වත් වැඩ කරන්නේ නැතුව යයිද?

    මෙහෙන් රට අරන් යන ලැප් එහෙම ජෙනුයින් os එහෙම නෙමෙයිනේ ඔය ඔක්කොම
    ------ Post added on May 29, 2022 at 6:29 AM
     
    • Like
    Reactions: HmNRazor

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Dude if you are migrating just sell the PC. You can assemble a new PC for a cheaper price
    This is the sensible option.

    PS: There's no problem in taking a desktop system in your checked in luggage. As @HmNRazor mentioned they will tag the monitor "Fragile" and that will be carried separately. But you need to sign it as a "Limited Release Baggage". This releases the Airline from any liability while transporting this item.
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    This is the sensible option.

    PS: There's no problem in taking a desktop system in your checked in luggage. As @HmNRazor mentioned they will tag the monitor "Fragile" and that will be carried separately. But you need to sign it as a "Limited Release Baggage". This releases the Airline from any liability while transporting this item.
    Thank you
     
    • Like
    Reactions: imhotep

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Thanks machan info share karaata.

    එහෙම ද? මේ එකක්වත් වැඩ කරන්නේ නැතුව යයිද?

    මෙහෙන් රට අරන් යන ලැප් එහෙම ජෙනුයින් os එහෙම නෙමෙයිනේ ඔය ඔක්කොම
    ------ Post added on May 29, 2022 at 6:29 AM
    wada karanne nathi wena case ekak neweyi bn. ehe cracked software illegal hinda
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මෙහෙන් අරන් යනවට වඩා උබට එහෙන් ඊට වඩා හොද එකක් ගන්න පුළුවන්.
    power supply එක සමහර විට මාරු කරගන්න වේවි. යන රට අනුව. (110 තියෙන්නේ ගොඩක් රටවල් වල )

    cracked සොෆ්ට්වෙයාර්ස් නම් තියෙන්නේ genuine buy කරහන්.

    wada karanne nathi wena case ekak neweyi bn. ehe cracked software illegal hinda
    this !
    ------ Post added on May 29, 2022 at 10:57 AM
     
    • Like
    Reactions: Valar Morghulis

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Power bank 10yi/ blu-ray player එකයි ඔක්කොම අරන් අව අතේ අරන් යන බෑග් එකේ කිසි අවුලක් උනේ නෑ.
    You are lucky if the carrier allowed 10 power banks. Usually they have limit of 2 power banks. Some allow 4.
     
    • Love
    Reactions: kasun090354t