Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    mewage ekak lankawe stage ekaka kiwwanan kohomada



    maybe this




    ekige awula thibbe wihulu walata hina yanne nathi eka thama
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එකිගෙ ගොන් ජෝක් වලට නම් හිනා යන්නෙ නෑ තමා.. :yes:

    එත් ආගම් වල ගොන් ජෝක් වලට ආතල් දුන්නම ඒවට ටිපර් වන බහුතරයක් සින්හලු තමා 19 දි රට ජාතිය බේරගන්න ඕනෙ කියල විරුවෙක්ට දුන්නේ.. :rolleyes:

    දැන්වත් ඔය බ්‍රේන්වොශ් කරන ආගම් වලින් එලියට එන්න.. :yes::yes:

    හරියට බුද්දාගම follow කරන්න ඕනෙ නම් බන පොත් වල ජාතක කතා වල තියෙන දේවල් ගැන හොයන්නෙ නැතුව ඒ මනුස්සයා කියන්න හදපු දේ ගැන පොඩ්ඩක් හොයල බලන්න..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවා

    ස්ටෑන්ඩ් අප් කරන උන් එවෙලෙ හිතට එන ඒව කියන්නේ නෑ. උන් උන්ගේ ජෝක්ස් ලියනව. ඊට පස්සෙ audience එකක් ඉස්සරහ 10 පාරක් විතර practice කරනව

    කරන ජෝක්ස් management එකේ උන් review කරලා approve කරනව.

    මුන් දන්නව ඕකට ලොකු backlash එකක් එනව කියල

    ඔය apology එකත් මුන් කලින්ම ලෑස්ති කරපුව

    මුන්ගෙ voter base එක ලංකාවෙ ඉන්න ගොන් ලිබරල් උන්. ඉතින් මේකෙන් මුන් වික්ටිම් ල උනාම උන්ගෙ චන්ද අඩු වෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බලං ගියාම ඇෆ්ගන් අන්තවදී උන් ගෙයිලෝක පූජිත බහුජ්ජයොන්ගෙ ලොකු වෙනසක් නෑ. ඒ කෙල්ලව දඩුකදේ ගහල පවුල් පිටින් පරලොව යවන්න කතා කරන්නෙ. කාගෙවත් අදහසකින් හරි ජෝක් එකකින් හරි බුද්ද දර්ශනයට අපහාසයක් නිගාවක් වෙනව කියල හිතනවනං උං තරං අන්තවාදී ගෝත පක්කු තවත් නෑ. සමහරවිට උන් අදහන බුද්දාගමට අපහාස වෙනව ඇති
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක මොකද උනේ ඌ දාල ගියාද?
    අයිතිකාරයා වෙනින් එකෙක් බං. පොරව උඹලට හොයන්න අමාරුයි. දැන් විකුණලද නං දන්නේ නෑ. ළඟදි හම්බුනේ නෑ. 😁
     
    • Like
    Reactions: EdNygma

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අයිතිකාරයා වෙනින් එකෙක් බං. පොරව උඹලට හොයන්න අමාරුයි. දැන් විකුණලද නං දන්නේ නෑ. ළඟදි හම්බුනේ නෑ. 😁

    දැන් මන්ජුද ෆන්ඩ් කරන්නේ? කවුද කලින් අයිතිකාරයා? 😒
     
    • Like
    Reactions: NRTG

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    දැන් ලොකේ යන්නෙ ආතල් පස්සෙ විතරයි ... මෙහෙ වෙස්ටන් කන්ට්‍රි වල අය ආගමක් නෑවගෙ හිටියට සිස්ටම් එකකින් කොන්ට්‍රොල් වෙනව නමුත් ලංකවෙ දැන් අගමකුත් නෑ සිස්ටම් චේන්ජ් කිය කිය කෑගැහුවට ඇති සිස්ටම් එකකුත්නෑ ... සිස්ටම් චේන්ජ් කරන්න ලීඩ් කලෙ රැට්ටල වගේ ගොන් ජෝක් කාරයො කියල තේරෙන්නෙත් නෑ ... අන්තිමට වසන්ත මුදලිගේට හිටපු තැනත් නෑ .... කිසිම දෙයක අගක් මුලක් තේරෙන්නෙ නැති සිරි ලන්කික ජහමනයට අබම සරණයි !! ආ පොසොන් එකත් ලගයි ඈ
     
    • Like
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    Anticipation Popcorn GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    බෞද්ධ වේව හින්දු වේවා කතෝලික වේවා, අනිත් විශ්වාසයන් තියන මිනිස්සු කොනිත්තල, විශ්වාසයන්ට අපහාස කරල පහර ගහල මොනවද මුන් බලාපොරොතු වෙන්නෙ. ලංකාව බහුතර බෞද්ධ රටක් උනාට වැඩියෙන්ම පහරකන ආගමත් බෞද්ධ. බහුතර නිසාම වෙන්නැති. නෙගටිව් මාකටින් පැත්තෙන් යන එක හරි විදියට යන එකට වඩා ලේසි නිසා වෙන්නැති. උන්ටෙ හලිලූලියා පල්ලියෙන් සල්ලිත් එන නිසා වෙන්නැති. ඒත් ඉතින් වෙන කෙනෙක්ගෙ විශ්වාසයන් තමන් විශ්වාස නොකරන පලියට, ඒවට පහර ගහන එක කොමඩි කියල හිතනවනම් ඌ රැඩිකල් NPC කෙනෙක්.

    mewage ekak lankawe stage ekaka kiwwanan kohomada



    maybe this




    ekige awula thibbe wihulu walata hina yanne nathi eka thama

    උන් කරන්නෙත් වැරද්දක්. කරල කරලම ඒ රටවල Generalize වෙලා. තාමත් ඕවට විවේචන තියනව. කොමඩි හැකියාවක් නැති උනාම තමයි ඔහොම දේවල් ස්ක්‍රිප්ට් කරන්නෙ. මොකද Attention ගන්න ලේසියි බහුතරේ. උන් කලා කියල මුන් හරි වෙන්නෙ නෑ.
    ------ Post added on May 27, 2023 at 5:04 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ගල⁣ගොඩඅත්තේ.. මාගල්කන්දේ .. ඉත්තෑකන්දේ ඇයි ඔබ වහන්සේලා නිහඬ පෙරට එන්න රට ජාතිය දරැණු අනතුරක
     
    • Haha
    Reactions: SDCR