Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
    එතකොට ඕක බැලන්ස්. අපහාස වෙනයි උපහාස වෙනයි. දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. තනිකර හේට් ස්පීච් වගේ තමයි. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.

    අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.
    අන්න හරි.. ඔක්කොම උන් කරන්නේ බෞද්ධ උන්ට ගහන එක. ක්‍රිස්තියාන, කතෝලික උන්ටත් ඔය වගේ ගහන්නේ නැ..
    ඉස්සර ඩේස් ඔෆ් ඩිල්ශාන් බලන්වා පස්සේ වූත් සර්වෝදය සෙට් එකට සෙට් වුනාට පස්සේ බලන එක නතර කලා
    ඌ සර්වෝදය එකටත් සෙට් උනා ද? ඌ ඔය singularity උන්ට සෙට් වෙල නේද ඉන්නේ..
    ජේසු ගැන කොමඩි කරන්න එකෙක් නැති හැටි ලංකාවෙ :(
    ඒක නේ බං.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    කැරි තට්ටය මුල් කාලේ වීඩියෝ හදාගෙන ආවේ රට හදලා සුරපුරයක් කරන්න වගේ. අන්තිමේදි සබ්ස්ක්‍රයිබර්ලා පිටින්ම විකුනලා නේද. තට්ට් කැරි වේසිගෙ පුතාව මට නම් මුල ඉඳලම දිරෙව්වෙ නෑ.
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Na na. Namalta denneth na. Sajithta denneth na. Vimalta denneth na.

    palayan hu$&## yanna
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාවෙ විශ්වවිද්‍යාල වල කලා විශයන් වැඩියි. නීතිය, භෂා, නාට්‍ය කලා, සමාජ විද්‍යා වගේ විෂයන් වෙනුවට තාක්ෂණික විෂයන් ප්‍රතිශතය වැඩි නොකිරීම ප්‍රතිඵල. නැත්තම්, රටට බරක් වෙන මෙවන් ශිෂ්‍යයන් වැඩිවීමක් මිස, රටට සත පහක ආදායමක් ලැබෙන්නෙ නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,329
    113
    බවුද්දයො හොද වැඩියි ඒකයි ඔය බය නැතුව ඕම කියන්නෙ.මුස්ලිම් වගේ අල්ලන් ඕම කිව්වනන් මේකි එක්ක ජීවිත කාලෙම වෛර බැදල.සමහර විට මරල දාන්න බැරිත් නෑ.
     
    • Like
    Reactions: Tz4400

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ජේසු ගැන කොමඩි කරන්න එකෙක් නැති හැටි ලංකාවෙ :(

    අන්න හරි.. ඔක්කොම උන් කරන්නේ බෞද්ධ උන්ට ගහන එක. ක්‍රිස්තියාන, කතෝලික උන්ටත් ඔය වගේ ගහන්නේ නැ..

    ඌ සර්වෝදය එකටත් සෙට් උනා ද? ඌ ඔය singularity උන්ට සෙට් වෙල නේද ඉන්නේ..

    ඒක නේ බං.

    thread එක ඉස්සරහට බලාගෙන වරෙන් මචං :P
     
    • Like
    Reactions: scorpion MW

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    thread එක ඉස්සරහට බලාගෙන වරෙන් මචං :P

    මේ වගේ ගොන් හුත්තල නිසා ඒ වගේ මිනිස්සුන් ව විහිලුවකට ගන්න හොඳ නෑ මචන්.

    ගොඩක් වෙලාවට ඕව කරන්නෙ මෙලෝරහක් නැති උන්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මේ වගේ ගොන් හුත්තල නිසා ඒ වගේ මිනිස්සුන් ව විහිලුවකට ගන්න හොඳ නෑ මචන්.

    ගොඩක් වෙලාවට ඕව කරන්නෙ මෙලෝරහක් නැති උන්.
    ඒ වගේ මිනිස්සු කිව්වේ?
     
    • Like
    Reactions: scorpion MW

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අනවශ්‍ය විහිලු බං ඕවා,මිනිස්සු කොට්ටාෂයකගේ හිතක් රිදෙනවනං ඇයි ඒක උඩ පැන පැන තලන්නේ ලෝකයේ මිනිස්සු විවිධාකාරයි ලෝකයේ හැම මිනිහම එක වගේ නෑ , මේ මගුල් වලින් වෙන්නේ අර බහුතරයක් ඇතුාල් ඉන්න සංස්කෘතික මිනිසගේ ඔලුව brainwash වෙන එක.මේ මිනිස්සු සමාජෙන් තමංගේ ගමෙන් සිරිත් විරිත් වලින් පැරදිච්ච මිනිස්සු ඉතිං උං ඒ ඇරියස් තමා ඔය පිට කරන්නේ ,තොපි ඒවට අහුවෙන්ඩ එපා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    බොරු blockchain startup කියලා bogus company අටවල හෙන වැඩ කාරය කියල මවාපාන විපත්මග වාරකන් ගොඩහේවාගේ හෙන්චයිය්යා . මූ express pearl ගිලෙන කොට UDA එකේ :lol: :lol: :lol: මෝඩ ගෝටගේ කාලේ UDA උපදේශකත් ලු . මූ founder /ceo කියන company වල අන්තිමට SM accounts 2019 පස්සේ නැවතිලා :lol:

    LnoApfN.jpg


    dLJgK3A.jpg


    2YKjOWN.jpg


    hoI1NX7.jpg


    2uAfGp3.jpg


    naIEw7G.jpg


    pcSU4Ls.jpg


    KPMG kiyan prasidda company eka wage KRMG kiyala namakuth daagena :lol: