Delete කරන්න බැරි ෆයිල්ස් ඩිලීට් කරන විදිහක්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,269
    2,458
    113
    Srilanka
    Delete කරන්න බැරි ෆයිල්ස් ඩිලීට් කරන විදිහක්

    මගේ චිප් එකේ ඩිලීට් කරන්න බැරි ෆයිල් වගයක් තියෙනවා බන්. ඒක ඩිලීට් කරන්න විදිහක් කියපල්ලකෝ. Sandisk චිප් එකක්. low level format, shredding, formatting හැම රෙද්දම කරා. එත් තාමත් එහෙමමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන මැෂික් එකකට ගැහැවුවමත් එහෙම ද? මැෂින් එකේ වයිරස් එකක් නෙමෙයිනෙ?

    සමහරවිට ඔයාගෙ මෙමරි චිප් එක ‍ඩැමේජ් වෙලා ඇති.