DELL ලැප්ටොප් Help

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා DELL Latitude E5420 Core i5 ලැප්ටොප් එකක් තියෙනවා..එකේ Bios Password එකක් වැටිලා තියෙන්නේ..වැඩේ කියන්නේ දැන් එන මගුල් වල ඔය Password එක ගැහුවේ නැත්තන් වින්ඩෝස් වලට යන්නෙත් නෑ...මේක CMOS Battery ගලවලා Reset කලත් හරියන්නේ නෑ...

    මේ මගුල් Password එක කොහොම හරි කඩා ගන්න ඕනේ..Power ON කරපු ගමන්ම තමයි ඕක එන්නේ..මොන මගුල කරන්නත් Password ගන්න ඕනේ..අඩුම ගානේ BOOT option යන්නත් මේක පන්න ගන්න ඕනේ...

    කව්ද දන්නේ මේක අයින් කර ගන්න ක්‍රමයක්?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හෆොයි නෑමක්....... :dull:

    ටොෂිබා වලට නම්, ඔහොම කේස් ආවහම, අපි මදර් කම්පැණිය කන්ටැක්ට් කරහම, උන් එවනවා එක එක විසදුම්..... :yes:

    නෑමක් තමා ඉතින්....... :(

    බෝඩ් එක ශෝට් කිරිලි, බැටරි ගලවලා තිබිලි.... අරවද මේවද.... එපා වෙනවා.....

    එහෙමත් නැත්නම් ඉතින් බයෝස් චිප් එක රිප්ලේස් එකක් තමා...... :dull:

    උන් කියන්නේ, ලැපක් කියන්නේ, ගොඩක් පර්සනල් දෙයක් නිසා, ඔය බයෝස් පාස්වර්ඩ් අමතක උනොත්, බඩුම තමා වෙන්න තමා හදන්නේ කියලා....... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;16864619 said:
    මචන්ලා DELL Latitude E5420 Core i5 ලැප්ටොප් එකක් තියෙනවා..එකේ Bios Password එකක් වැටිලා තියෙන්නේ..වැඩේ කියන්නේ දැන් එන මගුල් වල ඔය Password එක ගැහුවේ නැත්තන් වින්ඩෝස් වලට යන්නෙත් නෑ...මේක CMOS Battery ගලවලා Reset කලත් හරියන්නේ නෑ...

    මේ මගුල් Password එක කොහොම හරි කඩා ගන්න ඕනේ..Power ON කරපු ගමන්ම තමයි ඕක එන්නේ..මොන මගුල කරන්නත් Password ගන්න ඕනේ..අඩුම ගානේ BOOT option යන්නත් මේක පන්න ගන්න ඕනේ...

    කව්ද දන්නේ මේක අයින් කර ගන්න ක්‍රමයක්?

    හෆොයි නෑමක්....... :dull:

    ටොෂිබා වලට නම්, ඔහොම කේස් ආවහම, අපි මදර් කම්පැණිය කන්ටැක්ට් කරහම, උන් එවනවා එක එක විසදුම්..... :yes:

    නෑමක් තමා ඉතින්....... :(

    බෝඩ් එක ශෝට් කිරිලි, බැටරි ගලවලා තිබිලි.... අරවද මේවද.... එපා වෙනවා.....

    එහෙමත් නැත්නම් ඉතින් බයෝස් චිප් එක රිප්ලේස් එකක් තමා...... :dull:

    උන් කියන්නේ, ලැපක් කියන්නේ, ගොඩක් පර්සනල් දෙයක් නිසා, ඔය බයෝස් පාස්වර්ඩ් අමතක උනොත්, බඩුම තමා වෙන්න තමා හදන්නේ කියලා....... :(

    ප්‍රශ්නය සහ විසඳුම කියෙව්වම ඇස් වලට කඳුළු ආවා.........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Try one of the following machan

    Method 1

    Paid Version

    තැන්ක්ස් මචං..මම බලන්නම්....

    හෆොයි නෑමක්....... :dull:

    ටොෂිබා වලට නම්, ඔහොම කේස් ආවහම, අපි මදර් කම්පැණිය කන්ටැක්ට් කරහම, උන් එවනවා එක එක විසදුම්..... :yes:

    නෑමක් තමා ඉතින්....... :(

    බෝඩ් එක ශෝට් කිරිලි, බැටරි ගලවලා තිබිලි.... අරවද මේවද.... එපා වෙනවා.....

    එහෙමත් නැත්නම් ඉතින් බයෝස් චිප් එක රිප්ලේස් එකක් තමා...... :dull:

    උන් කියන්නේ, ලැපක් කියන්නේ, ගොඩක් පර්සනල් දෙයක් නිසා, ඔය බයෝස් පාස්වර්ඩ් අමතක උනොත්, බඩුම තමා වෙන්න තමා හදන්නේ කියලා....... :(

    ඔව් බං..මාර මගුලක්..දන්නා සියලු ශිල්පය දැම්මා..හරියන්නේ නෑ මගුල..SSD 128GB හර්ඩ් ඩිස්ක් එකක් බං ඇවිත් තියෙන්නේ..නෙට් එකේ උනත් හරි විසදුමක් නෑ..ගෙවලා ගන්න පුළුවන් එකක් නම් දැක්කා...

    ප්‍රශ්නය සහ විසඳුම කියෙව්වම ඇස් වලට කඳුළු ආවා.........

    තනි ඇහැට ඇඩෙනවා
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ආයෙ මගෙ ලැප් එක නම් කාටවත් දෙන්නෙ නෑ අල්ලන්න.
    මම හිතුවෙ බයෝස් බැටරි එකෙන් රිසෙට් කරන්න පුලුවන් කියලා.
     
    man reset kara bn qualcomm all in one pc ekaka bios password. sathi 3k withara giya wadeta.net eke thibuna hama deyakma kara.nokarapu deyak na.eke jumper ,reset button naha. All in one pc ekak. soft paththen thami wade kare. poddak hitapan mn mashine eka awussala balannm. samanyen watina deyak hambawunama mn mashine eke note ekak dagannawa link ekka e gana text ekaka. hoyala kiyannam..
     
    අඩේ මචං මටත් කියලා දියන් කොහොමද මේ මගුල කරන්නේ කියලා..ලොකු උදව්වක්