මචන්ලා DELL Latitude E5420 Core i5 ලැප්ටොප් එකක් තියෙනවා..එකේ Bios Password එකක් වැටිලා තියෙන්නේ..වැඩේ කියන්නේ දැන් එන මගුල් වල ඔය Password එක ගැහුවේ නැත්තන් වින්ඩෝස් වලට යන්නෙත් නෑ...මේක CMOS Battery ගලවලා Reset කලත් හරියන්නේ නෑ...
මේ මගුල් Password එක කොහොම හරි කඩා ගන්න ඕනේ..Power ON කරපු ගමන්ම තමයි ඕක එන්නේ..මොන මගුල කරන්නත් Password ගන්න ඕනේ..අඩුම ගානේ BOOT option යන්නත් මේක පන්න ගන්න ඕනේ...
කව්ද දන්නේ මේක අයින් කර ගන්න ක්රමයක්?

Last edited:
මොනවා කරන්නද බං.... ඔහොම තමා සිද්දිය......