Dell සයිට් එකේ laptops හොඳ Black Friday ඔෆර්ස් ටිකක් යනවා මචන්ලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113

    ඩෙල් සයිට් එකේ ලැප්ටොප් වලට හොඳ Black Friday ඔෆර්ස් ටිකක් යනවා මචන්ලා.


    පුලුවන් කෙනෙක් ගෙන්න ගන්න :)
    https://deals.dell.com/en-us

    මම එකට Eparcel කීයක් යනවද බලන්න request එකක්නම් දැම්මා. ගෙන්න ගන්න ලාබම විදිහ මොකක්ද මචන්ලා? කප්රුකනම් ගාන වැඩී. ගෙන්නලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් සපොර්ට් එකක් දෙන්න,ලොකු උදව්වක්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    • Like
    Reactions: NRTG and ExamHe

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Processor
    11th Generation Intel® Core™ i7 11800H (8-Core, 24MB L3 Cache, up to 4.6GHz with Turbo Boost)

    Graphics Cardi
    NVIDIA® GeForce RTX™ 3060 6GB GDDR6

    🙂 $ 1500
     
    • Love
    Reactions: NRTG

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    මේවාට Warranty මෙහනේ claim කරන්න විදියක් තියෙනවාද?
    ගන්නවා වගේ නෙමෙයි බන්, අවුලක් ආවොත් ආයේ ship කරන වැඩ හරි අමාරු වැඩ නේ. ලාභයක් නෑ එහෙම උනාම.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    Hz144 screen nattam wedak na

    XPS walada?

    මේවාට Warranty මෙහනේ claim කරන්න විදියක් තියෙනවාද?
    ගන්නවා වගේ නෙමෙයි බන්, අවුලක් ආවොත් ආයේ ship කරන වැඩ හරි අමාරු වැඩ නේ. ලාභයක් නෑ එහෙම උනාම.
    :( mehe nadda dealer knk DEll?
    ------ Post added on Nov 26, 2021 at 9:34 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    salli na mahattayo
    ada udey nagitala bekraiyata yanna wahane start kara... batterya dead

    17000 kammuthui paandarama