Dell සයිට් එකේ laptops හොඳ Black Friday ඔෆර්ස් ටිකක් යනවා මචන්ලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    වැඩක් නෑ මචන්ලා, ඩෙල් එකේ උන් international cards accept කරන්නෙ නෑ කිව්වා :(
     
    • Sad
    Reactions: dilw

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    XPS walada?


    :( mehe nadda dealer knk DEll?
    ------ Post added on Nov 26, 2021 at 9:34 AM
    ඔය dealer ලබ්බවල් හරියන්නෙ නෑ අමාරුවේ වැටුනම.

    මම මොනිටර් එකක් ගෙනාව ගිය අවුරුදදේ black friday එකෙන් lenovo. ලාවට backlight bleeding එකක් ගෙනාපු දවසේ ඉඳන්. හැම තැනටම කතා කරා. වැඩක් නෑ. එහෙ එවන්නම කියනවා.