Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Podi Silva - පොඩි සිල්වා;17912794 said:
    ado mami oya model hryanne na

    Me wage curve model nadda
    thwa audio output jack 2k thyena ewa nadda

    :no: Agent Warranty ලැප්ටොප් විතරයි මචන් කරන්නේ අපි....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්...... :yes: මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්.... :yes: ඉක්මන් කරන්න..... මෙම දීමනාවන් තොග අවසන් වන තුරු පමණි. :)

    මාමේ සැනසිලි තෑගී නැතෙයි......? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    mage lapa sell karala i7 ekakata yanna hithai :P

    :rofl: උඹේ වැඩ වලට ඔය තියෙන එක ඈතිනේ හොදටම...... :yes:

    ලංකාවේ අයගේ අවුල තමා...... ඩුවල් කෝ එකකින් කරගන්න වැඩ කරන්න i7 එකක් ගන්නවා...... ඒ සල්ලි වැඩි වෙලා...... :baffled: i7 එකකින් කරගන්න වැඩ කරගන්න ඩුවල් කෝ එකක් ගන්නවා...... ඒ නම් ඈවිල්ලා නොතේරුම් කම...... :dull:

    මේකට ගොඩක්ම ශොප් වල උන් මොකක් හරි එකක් කස්ටමර්ගේ ඈගේ ගහන්න හදන එක බලපානවා..... කස්ටමර්ගේ උවමනාව නෙවේ බලන්නේ..... කොහොම හරි මොකක් හරි ලැපක් විකුණගන්න එක..... අපි එහෙම නෑ..... :no:

    අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    5th generation nuth awada? :O elane

    :yes: ඔව් මචන් මේ සතියේ ලැප්ටික ගොඩ බැස්සේ ලංකාවට...... :D Hand Carry කරන අල්ලාගේ ගෝලයෝ ටික නම් ඊට කලින් ගෙනල්ලද දන්නේ නැත...... :baffled::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මොනාද මචං හෑන්ඩ් කැරී කියන්නෙ?:eek:

    :rofl: උබලා හිතන Carry නෙවේ බොලව්...... :angry: :no:

    අල්ලගේ කට්ටිය බොක්ස් නැතුව..... Refurbished Laptops ගෙන්වනවානේ...... ඒවාට තමා කිව්වේ....... :yes: වැඩි විස්තර ඕනා නම් ලින්ක් ටිකකුත් දෙන්නම්...... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    maame 4th gen i5 eka keeyada denne . mama kalinuth ahuwa .koh uththara nah. 75000 budjet

    :baffled: 4th Gen එක ගන්න එක පාඩුයි පුටේ...... ඒක ඔය දාල තියෙන ගණන් වලට 1000ක් 2000ක් තමා අඩු.... VGA එක්ක මොඩල් එක නෑ ඒකේ i5 එකේ...... :no:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :shocked: රොකට් ඔයා.....?? :D
    mata hadisi nisa ekk hatta jonkills eken oyagawa stoks thibbe na ,,ekath thawa chuten mis wenwa ,I 5 6gb ram eka
    1 7 eka yi 1 5 dekama patta eth parakuyine ,,,mata yana enamk nathiwela hitiye ,,me research eka karana gaman