තවම නෑ බං ඈසුස් 5th Gen.....![]()
same figures compare kaloth mokadd machan overall honda lap brand eka???Ay machan asus 5th gen eka dell ekata wada hondada??same figures compare kaloth mokadd machan overall honda lap brand eka???

Asian Market
Toshiba -> Dell -> Asus තමා බං හොද......![]()
mcn asus ena dawsk kynda hekida?
HP නම් ආවා.... 
Asus 5th Gen නම් දැන්ම එන පාටක් නෑ....HP නම් ආවා....
![]()
Dedi VGA එක්ක i3 Agent ගෙනාවේ නෑ..... එහෙම නම් i5 එකකට යමු..... ඔච්චර වැඩත් නැත්නම් මොකටද Dedi. VGA ?



ඔය වැඩ වලට නම් i3 එකක් හොදටම ඈති.....![]()

