vishamacharya

Well-known member
  • Aug 18, 2017
    885
    1,778
    93
    Dell B1160 ප්‍රින්ටර් එකක් අවශ්‍යයි. පාවිච්චි කරපු එකක් වුනත් කමක් නෑ. වැඩ කරනවානම් ඇති. කාට්‍රිජ් එකත් අවශ්‍ය නෑ.
    වෙන මොඩල් බෑ. Dell B1160 එකම වෙන්න ඕන.

    විකුණන කෙනෙක් දන්නවනම් PM කරන්න.

    ස්තුතියි