Dell lap පාවිච්චි කරන අය එන්න

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචං අද මම ලැප් එක curent එකට ප්ලග් කරලා use කර කර ඉද්දි එක පාරට curent ගිහින් ආවා මේ වෙලාවේ ඉඳලා චාජර් එක වැඩ ලැප් එක චාර්ජ් වෙන්නෑ plug-in කියලා පෙන්නනවා ඒ උනාට චාර්ජ් වෙන්නේ නෑ ඒත් බැට්‍රිය අඩු වෙන්නෙත් නෑ .charging pin එක ගලවලා ආපහු plug කරාම චාජ් වෙද්දි පෙන්නන led එක පත්තු වෙලා ආපහු ඔෆ් වෙනවා. Chager එක වැඩ කරනවා හොඳට මොකක්ද බං මේ අව්ල
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346

    :unsure: :confused:
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Ow bn , battery status එක පෙන්නන්නෙ plug in not charging කියන. දැනට battery එක තියෙන්නේ 94%. කරන්ට් එකට ප්ලග් කරලා පාවිච්චි කරද්දි එතනින් එහාට වැඩි වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Completely power down the computer. Remove the power adapter jack. Then remove the battery. Keep on holding the power button for more than 10 seconds.
    Now connect the power adapter and power ON the system (with NO battery inserted)
    Let it start up normally. Let it boot completely. After a while power it down again, insert battery.
    Connect charger and power up. See whether this clears up.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    Completely power down the computer. Remove the power adapter jack. Then remove the battery. Keep on holding the power button for more than 10 seconds.
    Now connect the power adapter and power ON the system (with NO battery inserted)
    Let it start up normally. Let it boot completely. After a while power it down again, insert battery.
    Connect charger and power up. See whether this clears up.
    Meka hair giye Nathan . Dell CS ekka live chat ekak dapan un maara hodai
     
    • Like
    Reactions: Phonemy