delmar is back

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113

    අරක ටිකක් රිදුනා. ඒකයි ආවෙ නැත්තේ :rofl::rofl:;
    කොහොමෙයි අනුරාධ අයියේ.
    අර එදා නුවරදි අපි කතා කරේ ෆෝන් එකෙන් එක්කෙනෙක්ට.
    අන්න එයා හොදින් ඉන්නවද? මතක් කරා කියන්න අයියේ

    eya hodin innawa....... :Puba mage massina wennada try eka :confused::confused:.... itin komei jeewithe :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අහ් පුතේ.
    උඹව එදා බාර් එකක් ඉස්සරහා දැක්කා.
    කෙල්ලෙක් එක්ක හිටියේ
    ඒ හින්දා සද්ද නැතුව ගියා
    avatar312790_55.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආපෝ එහෙනං මට යන්න කාලෙ හරි :(
    හද්ද ඩොටේ ඉන්න ගමේ අනාතයො ආවම කොහොමද අපි එලකිරි එන්නෙ :(
    බායි ඕල් :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආපෝ එහෙනං මට යන්න කාලෙ හරි :(
    හද්ද ඩොටේ ඉන්න ගමේ අනාතයො ආවම කොහොමද අපි එලකිරි එන්නෙ :(
    බායි ඕල් :(

    :rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :yes:
    පොඩ්ඩක් මතක් කරල බලපන්,
    අදුරන උන් ඉන්නවද කියලා :baffled:
    පහුගිය දවස් වල සැහෙන ගානක් ලිඳට ගියා ;)

    සාරාංශගත ලිස්ට් එකක් දියං බලන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    eya hodin innawa....... :Puba mage massina wennada try eka :confused::confused:.... itin komei jeewithe :yes:
    එහෙම්මත් නෑ ඉතිං :rofl:
    මනුස්සකමට බොල ඇහුවේ :dull::dull:
    ඔහෙ ඉන්නවා අයියේ
    ගෙවෙන හැම තත්පරේකම සුපිරි ආතල් එකක් ගන්නවා