Demak Bikes

nimotac

Member
Feb 13, 2014
272
12
0
යහලුවනේ මම කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන...අපේ එළකිරි එකේ රථ ගාය ..තියෙන අය ඉන්නවනේ ...විශේෂයෙන් bike ගැන ..


Demak -:growl::growl::growl:

Demak කියන්නේ තනිකර Malaysian Company එකක්...Malaysian නමින්ම මෙහෙ ඩීලර් කෙනෙක් කරගෙන යන්නේ...

Malaysian කිව්වට තනිකරම පාර්ට්ස් හදන්නේ China වලින්...එහෙ පාර්ට්ස් හදලා Malaysia වලට ගෙන්නලා තමයි ෆිට් කරලා මෙහෙට එවන්නේ...

Price

ගණන් අඩුයි ගොඩක්ම ...ඒ quality එකක් නැති නිසා bike වල...:angry::angry::angry::angry:

parts

ඕනෑම පාර්ට්ස් එකක් තියෙනවා...එත් සීදුවට යන්න ඕනේ ගන්න...


Products

Scooty නම් ගන්නම එපා...

Dtm එකත් අන්තිමයි ...

- ගත්ත ගානට වැඩ දෙන්න බෑ ..02nd hand market එකක් ඇත්තෙම නැහැ,02 නෙක්ට යන්නම බැහැ ..5.5 fuel tank එක. pickup එකක් ඇත්තෙම නැහැ..ගොඩක් fault තියෙනවා මචන් ....


මම හැමෝටම කියන්නේ...ඉන්දියන් බජාජ් හරි යමහා හරි ගන්න ...ඒවා ඊට වඩා හොදයි...demak පෙනුම විතරයි..මමත් අරගෙන අමාරුවේ වැටුන මචංලා ....එකී කියන්නේ...වැඩි විස්තර ඕනෙනම් PM කරන්න ....


anika ayatah balanna bump karanna
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ස්තුත්යි මේක තව එකෙක් අමාරුවේ වැටෙන්න කලින් කිව්වට ...වාහනයක් ගන්නකොට බන් පොඩ්ඩක් ගත්ත උන්ගෙන් එහෙම අහන්න එපයි බන් ..ඔය එලකිරියේම මෙටිකෙම ඔය එක එක බයික් ගනවාහන ගනවිස්තර අහල ට්‍රේඩ් තිබ්බ :baffled:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    msa6.gif
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    මරුසිරා;16275503 said:
    ස්තුත්යි මේක තව එකෙක් අමාරුවේ වැටෙන්න කලින් කිව්වට ...වාහනයක් ගන්නකොට බන් පොඩ්ඩක් ගත්ත උන්ගෙන් එහෙම අහන්න එපයි බන් ..ඔය එලකිරියේම මෙටිකෙම ඔය එක එක බයික් ගනවාහන ගනවිස්තර අහල ට්‍රේඩ් තිබ්බ :baffled:

    ow bn kollo amaruwe watenna one nehene bn.....
     

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    සොහොන;16275876 said:
    බයික් ගන්න අනික් කොල්ලන්ටත් ඉගෙන ගන්න ඔනේ පාඩමක් එල යාලුවා... :)

    ok...bro
     
    • Like
    Reactions: agrmrs