1. මාස 3න් ප්ලාස්ටික් කෑලි ටික සුදු වෙන්න ගන්නව .
2. මාස 2න් චේන් එකෙන් පට්ට සද්දයක් එන්න ගන්නව .
3. චේන් ස්පොකට් මාසෙ ගානෙ දාන්න වෙනව .
4. බීට් එක මාස 4ක් වගේ යනකොට ටකරමකට බොරලු ගහනව වගේ වෙනව .
5. ලයිට් කහපාට වෙන්න ගන්නව .
6. ලයිට් ඇතුලෙ වතුර පිරෙනව .
7. බ්යික් එකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නෙ කොහෙද කියල බලපු ගමන් තේරෙනවනෙ .දෙයියනේ කියල නැමුවැහැකි ජීවිතේ ආසාව නැත්තම් .
8. ගන්නවමනම් ස්ටාට් කරල සයිඩ් ස්ටෑන්ඩ් එක ගහල බයික් එක ඒ පැත්තට හොදට ඇල කරල බලපන් ටකරන් කපනව වගේ සද්දයක් එනවද කියල .ඒක DIMARK වල එන ලෙඩක් .එන්ජින් රීප්ලේස් කරන්න වෙනව .![]()







