Denim Problem

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පොඩි අව්ලක් මේක උඹලට වෙලා තියෙනවනම් කියපල්ලකෝ

    සමහර ඩෙනිම් කලිසම් ඇනදහම කකුල් දෙක කහන feeling එකක් ඇවිල්ල නැද්ද උබල එකෙක්ටවත්? :nerd::nerd: :( සමහර වෙලාවට ඉවසන්න බැරි තරම් අව්ල් යනවා වගේ සීන් එකක් කහනවත්ම නෙවෙය් නිකන් හරි අමුතු සීන් එකක් එහෙම වෙලා නැද්ද බන් උඹල එකෙක්ටවත් :frown: :growl:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    කැනඩා, ඇමරිකා ඇදපු ඒවා අදිනකොට එහෙම එකක් එනවලු...:rofl::rofl::rofl:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔය ඩෙනිම් වලට දාන ඩයි එකට ඇලජික් වගෙ සීන් එකක් වෙන්න ඇති බං..:rolleyes::rolleyes:

    මන් කලින් ගත්ත ඒවා මෙහෙම නෑ බන් :(
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මන් කලින් ගත්ත ඒවා මෙහෙම නෑ බන් :(

    බ්‍රෑන්ඩඩ් ඒවා ගනින්...එහෙම කරලත් එනවනම් උබේ ඇගේ සීන් එකක්..අපෙ එකෙක් ඉන්නවා ඔය ගොරොසු රෙදි වලින් අදින රෙදි ඇන්දහම ඇග රතු වෙලා තුවල වෙන සීන් එකක් තියෙන..උගේ හම ගොඩක් සංවේදිලූ..:angry::angry:
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Samahara denim thiye bn edagena inda amarui hethuwa metrical eka
    kiyalai mn hithenne. ekai oya kahana case eka enawa eththe.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පුලුවන් නම් බ්‍රෑන්ඩඩ් එකක් ට්‍රයි කරපන් ඔය ෆැක්ටරි වලින් පන්නන ඒව තියනව.ගනන් ඒත් ටිකක්.හැබැයි කුනු වෙනකම් අදින්න පුලුවන්.ගදක් වත් නෑ.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    TRY This
    7-www.lankandress.blogspot.com201311sri-lankan-sarong.html-550x298.jpg
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පුලුවන් නම් බ්‍රෑන්ඩඩ් එකක් ට්‍රයි කරපන් ඔය ෆැක්ටරි වලින් පන්නන ඒව තියනව.ගනන් ඒත් ටිකක්.හැබැයි කුනු වෙනකම් අදින්න පුලුවන්.ගදක් වත් නෑ.

    Honda Brand ekak kiyapanko ganna thanak ekkama