පොඩි අව්ලක් මේක උඹලට වෙලා තියෙනවනම් කියපල්ලකෝ
සමහර ඩෙනිම් කලිසම් ඇනදහම කකුල් දෙක කහන feeling එකක් ඇවිල්ල නැද්ද උබල එකෙක්ටවත්?
සමහර වෙලාවට ඉවසන්න බැරි තරම් අව්ල් යනවා වගේ සීන් එකක් කහනවත්ම නෙවෙය් නිකන් හරි අමුතු සීන් එකක් එහෙම වෙලා නැද්ද බන් උඹල එකෙක්ටවත්