Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං මං කිඹුලි අක්කට සීන් ඒක කියනෝ :yes: එතකොට එයා මට කියයි ගිහින් ඒ ගෑනු දරුවට ආරක්ෂාව දෙන්න කියල :cool::P

    උඹේ හම ගලවලා ඒකෙන් "ආර්යා සැනිටරි නැප්කින් එකක්" හදයි එයා.......!!!!!!:yes::yes::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹේ හම ගලවලා ඒකෙන් "ආර්යා සැනිටරි නැප්කින් එකක්" හදයි එයා.......!!!!!!:yes::yes::lol:


    මගේ නෙවෙයි බොගේ :P එයා එහෙම කොරාම මට කිඹුල් හම්නුයි කිඹුල් දතුයි ගලවගන්න පුළුවන් :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ හම ගලවලා ඒකෙන් "ආර්යා සැනිටරි නැප්කින් එකක්" හදයි එයා.......!!!!!!:yes::yes::lol:

    බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්න බැහැ හරියැ..;);)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද වෙන්නෙ..කෙල්ලො ලංකාවෙ නැද්ද දැන්??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද වෙන්නෙ..කෙල්ලො ලංකාවෙ නැද්ද දැන්??

    නෑ වගේ..........!!!!!:no::no::(:(
    දැන් සිටින සහායිකාව ගිය පසුව දත් කිඹුළා සිය සායනය වසා දමා වන ගත වෙයි.....!!!!:(:(:dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෑ වගේ..........!!!!!:no::no::(:(
    දැන් සිටින සහායිකාව ගිය පසුව දත් කිඹුළා සිය සායනය වසා දමා වන ගත වෙයි.....!!!!:(:(:dull:

    සති අන්ත පුවත් පතක දැම්ම නම් ඕන තරම් එයි, එළකිරි එකේ කාන්තා පාර්ශවය ටිකක් අඩුයිනෙ;)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔන්න මගෙන් bump එකක්... :)

    P:S මිත්‍රයා..:) පුලුවන් නම් to job එකේ දාල බලන්න.. :yes: අනිවා කවුරු හරි හොයා ගන්න පුලුවන් වෙයි.. :D
     
    Status
    Not open for further replies.