සමහරු මෙතන ocp කියනවා,( බ්රැන්ඩුත් විකුණනවා එකෙක්

බ්‍රැන්ඩ් ඕන්නම් ඊට වඩා හොද ඒවා තියනවා කියලා කිව්වේ නැ පවුනේ.) මහත් වෙන කතාවකුත් කියලා ඒවා අවුට්ඩේටඩ් කතා.
සමහරු dmpa කියනවා, එක එකකතා කියනවා.
මොක උනත්, ඔය හැමඑකම හැමොටම හරියන්නෙ නැ. හැම එකටම දෙන වෙලාවල් වගේම, දෙන්න බැරි තහනම් තියනවා. ඔයාගේ බිරියගේ සෞඛ්‍යයත්, ඔය දෙන්නාගෙම
අනාගත සැලසුම්, ආර්ථික තත්ත්වයත් බලලා හොදම දේ දෙන්න පුලුවන් වෛද්‍යවරයෙකුට විතරයි.
ජය. ජය මංගලම්.