Depo Injection එක හොඳයිද මචංලා

Adolescence

Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    මචං මන් උබලගෙන් birth controlling ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා මතකයිනේ.( Link )

    කොල්ලො ගොඩක් recommend කරලා තිබ්බෙ depo ඉන්ජෙක්ශන් එක ගහන්න කියලා.
    ඔය කියන මහත් වෙන ප්‍රශ්න ඇත්තටම තියෙනවද මචංලා.
    ඇත්තටම මේ ගැන අත්දැකීම් තියෙන කොල්ලො කියමු හොඳ නරක.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113

    mahath iriyak wage,
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ආසයි බයයි ☹️
    mata thiyena baya thawa awrudu 25 k withara giya mama halapu than walin kohen kohen mathu weida danne na mage pataw, yako thatha hoya gena aawoth ehema,

    1745304510472.png
     
    • Haha
    Reactions: Fiona Dabare

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචං මන් උබලගෙන් birth controlling ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා මතකයිනේ.( Link )

    කොල්ලො ගොඩක් recommend කරලා තිබ්බෙ depo ඉන්ජෙක්ශන් එක ගහන්න කියලා.
    ඔය කියන මහත් වෙන ප්‍රශ්න ඇත්තටම තියෙනවද මචංලා.
    ඇත්තටම මේ ගැන අත්දැකීම් තියෙන කොල්ලො කියමු හොඳ නරක.
    Side Effects:

      • Side effects can include irregular bleeding, missed periods, mood changes, and breast tenderness.
      • Some women may experience weight gain.
      • In some cases, fertility may be delayed for up to 12 months after stopping the injection.
      ගෑනි මැශින් එකක් කියලා හිතාගෙන හැම පිල් එකක්ම දීලා ඉන්ජෙක්ශන් ගහලා ඒ කෙල්ලගෙ ජීවිතය කන්න එපා බඩු ඕන ඕන තැන යවන්න ආත්මාර්ථකාමී වෙලා. කොන්ඩම් එකක් දාන්න.

    Important Considerations:
      • The Depo injection is not suitable for everyone.
      • It does not protect against sexually transmitted infections (STIs).
      • It is important to discuss the risks and benefits of the Depo injection with a healthcare professional.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Side Effects:

      • Side effects can include irregular bleeding, missed periods, mood changes, and breast tenderness.
      • Some women may experience weight gain.
      • In some cases, fertility may be delayed for up to 12 months after stopping the injection.
      ගෑනි මැශින් එකක් කියලා හිතාගෙන හැම පිල් එකක්ම දීලා ඉන්ජෙක්ශන් ගහලා ඒ කෙල්ලගෙ ජීවිතය කන්න එපා බඩු ඕන ඕන තැන යවන්න ආත්මාර්ථකාමී වෙලා. කොන්ඩම් එකක් දාන්න.
    yako shocked,

    what about that plastic item looks like Y
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    yako shocked,

    what about that plastic item looks like Y
    Side effects of an IUD (Intrauterine Device) or loop for women can include pain, bleeding, and changes in menstrual cycles. Common side effects include cramping, lightheadedness, or fainting during insertion, and period-like pain or bleeding for a few days afterwards. Irregular bleeding between periods, heavier or longer periods, and painful periods are also possible, though these often improve after a few months.

    Common Side Effects:
    • Insertion-related: Cramping, lightheadedness, dizziness, or fainting during and immediately after insertion.

    • Menstrual changes: Irregular bleeding between periods, heavier or longer periods, and more painful periods.

    • Other potential side effects: Thrush, acne, breast pain, and headaches.
     
    wish i had GPT
     
    • Like
    Reactions: iworld

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    උබ ඕක කෙලිම chat GPT ගැහුවනම් ඉවරනේ
    මේකේ උනුත් උත්තර දෙන්නේ chat GPT එකෙන්
     
    • Haha
    Reactions: Adolescence

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මචං මන් උබලගෙන් birth controlling ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා මතකයිනේ.( Link )

    කොල්ලො ගොඩක් recommend කරලා තිබ්බෙ depo ඉන්ජෙක්ශන් එක ගහන්න කියලා.
    ඔය කියන මහත් වෙන ප්‍රශ්න ඇත්තටම තියෙනවද මචංලා.
    ඇත්තටම මේ ගැන අත්දැකීම් තියෙන කොල්ලො කියමු හොඳ නරක.
    "Mithuri" ganin ban
    Mahath wenne naha
    Kalaathurakin kenekta thama wenne
     
    • Like
    Reactions: Adolescence

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මචං මන් උබලගෙන් birth controlling ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මා මතකයිනේ.( Link )

    කොල්ලො ගොඩක් recommend කරලා තිබ්බෙ depo ඉන්ජෙක්ශන් එක ගහන්න කියලා.
    ඔය කියන මහත් වෙන ප්‍රශ්න ඇත්තටම තියෙනවද මචංලා.
    ඇත්තටම මේ ගැන අත්දැකීම් තියෙන කොල්ලො කියමු හොඳ නරක.
    ජිවි⁣තේ වැදගත්ම තීරණය ගන්න වෙලාවෙදිවත් නිසි වෛද්‍ය සහය ගන්නැතුව ඉතිරි කරගන්න යන්නේ මොනාද උබලා?

    උබලාගේ ප්ලැන්ස් බලලා, උබලා දෙන්නාගේ ලෙඩ රෝග එහෙමත් බලලා කල⁣ට වෙලාවට හරියන එක ගන්න යොමුකරවයි. හෙනම පුද්ගලානුබද්ද කරනාවක් මේක. හැමදේම හැමෝටම හරියන්⁣නෙ නැත. අනිත් අයට කරපුවා අනිත් උන්ගේ අත්දැකිම් උබලාට වැඩකුත් නැත.