depressed මිනිස්සුන්ගේ ජීවිතය...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    980-E7-C07-9827-4647-9885-0336-C43-D37-C8.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused: උබට depression ද?

    ofcourse... :dull:

    Oya nan depression synptomps newe phycosis wage case ekak

    :angry: තෝ සයිකොසිස් දන්නෙත් නෑ දිස්ප්රේෂන් දන්නෙත් නෑ

    bagayak withra matath thiyenawa othanin :dull::dull::dull::dull:

    ඔකේ තියන සමහර දේවල් නම් ඉතින් එච්චර අවුල් දේවල් නෙමෙයි...
    ඔක්කොම වගේ තියනව නම් තමා අවුල...

    mata nam anxiety da ...depression da a dekamata kiyala hithaganna ba ban..a dekamada koheda...habai maawa lagakadi nam consult karala naa...awrudu 8kata witara kalin mamama asiri gihin treatment ekak kara...

    Mata IBS ... a nisa badey eka eka pain enawa...ewa ekka marana baya enawa ..patta psyco..

    uba kiwwa okkoma thiyanawa ... habai

    I don't smoke

    I drink only standard drinks per week (bottle of wine for 2days / 2 8.8 beer bottles at a time ) loweth controle nathi kamak naa...hodata atal eke innawa a welawata
    marenna bayai..a nisa awadanam wada karannema naa

    podi detath stress.... henata hithanawa...(only health )

    :( puduma karumayak ban...me tikey gastric tawath aul .. nikan ma panic attacks wenawa ....

    උබේ professional life එක කොහොමද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    *මනස වෙහෙසවා productive දෙයක් කිරීමට නොහැකි කම....
    *ගොඩක් මිනිස්සුන්ව නොරුස්සන අතර ඉතා සුළු පිරිසකට පමණක් ඇළුම් කරයි...
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම ( කාමරේ අපායක් වගේ නම් definitely depressed)
    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    *දුම් පානයට ඇබ්බැහි වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..
    *ස්වයං වින්දනය කරන්නේ ලිංගික ආශාව නිසා නොව , dopamine release කරගැනීමට නිසා දිනකට කීපවරක් ස්වයන් වින්දයයේ නිරත වීම...
    * දීර්ග කාලින අමතක වීම
    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම...
    * අනතුරු දායක දේවල් කිරීමට මැලි නොවීම...
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම.

    මේ රතු කරලා තියෙන තුන නම් තියෙනවා
     
    dilshanxvr

    Member
    Mar 2, 2019
    12
    0
    1
    ඕවා මටත් තියෙනවා බන්.මගෙ යාලුවෝ ඔක්කොටම වගෙත් තියෙනවා.hama ekakma depression හින්ද කියලම හිතන්න එපා.ඒත් මටත් එපා වෙච්ංහ ගතියක් තියෙනවා.gym එකට ගියාම ආයිත් kick ekak එනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Uba degree karana kale owa tibbe nedda.degree karana dawas wala lectures giye nedda.gedarada hitiye?ko ube degree class wala hitiya yaluwo?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    *ගොඩක් මිනිස්සුන්ව නොරුස්සන අතර ඉතා සුළු පිරිසකට පමණක් ඇළුම් කරයි...
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම ( කාමරේ අපායක් වගේ නම් definitely depressed)
    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..
    * short term අමතක වීම
    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම...
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම.

    :yes::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ රතු කරලා තියෙන තුන නම් තියෙනවා

    ඔය 3 විතර නම් තියෙන්නේ උබ normal, good for u. :)

    ඕවා මටත් තියෙනවා බන්.මගෙ යාලුවෝ ඔක්කොටම වගෙත් තියෙනවා.hama ekakma depression හින්ද කියලම හිතන්න එපා.ඒත් මටත් එපා වෙච්ංහ ගතියක් තියෙනවා.gym එකට ගියාම ආයිත් kick ekak එනවා.

    හොදට හිතල බලපන් ඔය ඔක්කොම ,'හැමතිස්සෙම' උබට තියනවද කියල... :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba degree karana kale owa tibbe nedda.degree karana dawas wala lectures giye nedda.gedarada hitiye?ko ube degree class wala hitiya yaluwo?

    ඒ කාලේ හොදයි බන්,,, දැනට වඩා නම් ගොඩක් හොදයි.. :) class ගියා බන් ගොඩක් දවස් වල...
    යාළුවො job කරනවා බන්..

    මේහෙම වෙනවනමි මොනවාද බන් කරන්න ඔනි..:rolleyes::nerd::nerd:

    psychiatrist කෙනෙක් meet වෙයන් ,,, if u are lucky ssri and councelling can cure u and make u enjoy a good and happy life.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඒ කාලේ හොදයි බන්,,, දැනට වඩා නම් ගොඩක් හොදයි.. :) class ගියා බන් ගොඩක් දවස් වල...
    යාළුවො job කරනවා බන්..

    psychiatrist කෙනෙක් meet වෙයන් ,,, if u are lucky ssri and councelling can cure u and make u enjoy a good and happy life.

    Etakota ohoma une degree eka iwara una dawase idanda?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Etakota ohoma une degree eka iwara una dawase idanda?

    නෑ බන්... මම කොහොමත් pessimistic.. මම හැමදාම හිතුවේ ජිවිතේ වැඩක් නෑ කියල, හැබැයි එහෙම හිතුවාත් ඒ කාලේ shape එකේ හිටිය... දැන් ඔය pessimist කියන එකා ඉන්නේ :rolleyes: අන්න ඒ level එකේ,,,

    ඊට පස්සේ සිරා love කරන්න පටන් ගත්ත... ජිවිතේ හරිම සුන්දරයි කියල හිතුන.. සතුටට හේතු වෙන chemical ඔක්කොම උපරීම මට්ටමෙන් ලේ වල තිබුන හැම මොහොතේම ....

    එක පාරට එක නතු උනාම... මම තනි උනා... ආදරයෙන්, ජිවිත දැක්මෙන් , philosophically , ..etc.. දැන් මම දන්නේ නෑ මම කවුද කියල... කෙල්ල එක්ක සෙට් වෙන්න ඉස්සෙල්ල හිතපු විදියට දැන් හිතන්න බෑ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ගොඩක් එව්වා තියෙනවා. හරියටම කිව්වොත් මට සෙට් වෙන්නේ නෑ වගේ මේ ලෝකේ.

    හැබැයි එදිනෙදා දේවල් ගැන තැකීමක් නැති උනාට පිරිසිදුව ඉන්නවා. කාමරේ උනත් හැමදාම අතුපතු ගාලා, මොප් කරලා තියං ඉන්නේ.

    ෆිල්ම් එකක් උනත් එක දිගට බලන්න බැරි ගතිය නං තියෙනව. ටිකක් වෙලා ෆිල්ම් එක බලලා ආයේ වෙන මොකක් හරි වැඩක් කරලා බලන්නේ.

    උබේ ගෙදරත් එක්ක , යාලුවෝ , රොමැන්ටික් සම්බන්දකම් කොහොමද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    *මනස වෙහෙසවා productive දෙයක් කිරීමට නොහැකි කම....
    *ගොඩක් මිනිස්සුන්ව නොරුස්සන අතර ඉතා සුළු පිරිසකට පමණක් ඇළුම් කරයි...
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම ( කාමරේ අපායක් වගේ නම් definitely depressed)
    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    *දුම් පානයට ඇබ්බැහි වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..
    *ස්වයං වින්දනය කරන්නේ ලිංගික ආශාව නිසා නොව , dopamine release කරගැනීමට නිසා දිනකට කීපවරක් ස්වයන් වින්දයයේ නිරත වීම...
    * දීර්ග කාලින අමතක වීම
    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම...
    * අනතුරු දායක දේවල් කිරීමට මැලි නොවීම...
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම.

    ඔය ටික තියනවා :baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    *මනස වෙහෙසවා productive දෙයක් කිරීමට නොහැකි කම....
    *ගොඩක් මිනිස්සුන්ව නොරුස්සන අතර ඉතා සුළු පිරිසකට පමණක් ඇළුම් කරයි...
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම ( කාමරේ අපායක් වගේ නම් definitely depressed)
    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    *දුම් පානයට ඇබ්බැහි වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..
    *ස්වයං වින්දනය කරන්නේ ලිංගික ආශාව නිසා නොව , dopamine release කරගැනීමට නිසා දිනකට කීපවරක් ස්වයන් වින්දයයේ නිරත වීම...
    * දීර්ග කාලින අමතක වීම
    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම...
    * අනතුරු දායක දේවල් කිරීමට මැලි නොවීම...
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම.

    Get some Niacin (Vit B3) from Amazon. :yes::yes: