depressed මිනිස්සුන්ගේ ජීවිතය...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    නෑ බන්... මම කොහොමත් pessimistic.. මම හැමදාම හිතුවේ ජිවිතේ වැඩක් නෑ කියල, හැබැයි එහෙම හිතුවාත් ඒ කාලේ shape එකේ හිටිය... දැන් ඔය pessimist කියන එකා ඉන්නේ :rolleyes: අන්න ඒ level එකේ,,,

    ඊට පස්සේ සිරා love කරන්න පටන් ගත්ත... ජිවිතේ හරිම සුන්දරයි කියල හිතුන.. සතුටට හේතු වෙන chemical ඔක්කොම උපරීම මට්ටමෙන් ලේ වල තිබුන හැම මොහොතේම ....

    එක පාරට එක නතු උනාම... මම තනි උනා... ආදරයෙන්, ජිවිත දැක්මෙන් , philosophically , ..etc.. දැන් මම දන්නේ නෑ මම කවුද කියල... කෙල්ල එක්ක සෙට් වෙන්න ඉස්සෙල්ල හිතපු විදියට දැන් හිතන්න බෑ...

    degree eka ivara wenakota wayasa kiyada?kella ekka koi wayaseda break up une.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    mata nam anxiety da ...depression da a dekamata kiyala hithaganna ba ban..a dekamada koheda...habai maawa lagakadi nam consult karala naa...awrudu 8kata witara kalin mamama asiri gihin treatment ekak kara...

    Mata IBS ... a nisa badey eka eka pain enawa...ewa ekka marana baya enawa ..patta psyco..

    uba kiwwa okkoma thiyanawa ... habai

    I don't smoke

    I drink only standard drinks per week (bottle of wine for 2days / 2 8.8 beer bottles at a time ) loweth controle nathi kamak naa...hodata atal eke innawa a welawata
    marenna bayai..a nisa awadanam wada karannema naa

    podi detath stress.... henata hithanawa...(only health )

    :( puduma karumayak ban...me tikey gastric tawath aul .. nikan ma panic attacks wenawa ....

    Beheth gattada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    ඔව් නේ...
    depression කියල rat race එකේන් අයින් උනොත් life එකම doomed...

    ehemama newe 28 pennama oya tiyena mind eka change wenawa ban.naki mood ekak oluwata gahanawa ita passe interview tiya mukuth karanna hitenne nethi mood ekak enawa.ita passe karakiya ganna deyak nethi wenawa ban.depression pattakin tiyanna wenawa ita wada amaru kalayak enawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මට නම් motivation loss වීම දැනටම වෙලා බන් තියෙන්නේ...
    interview වලට කොහොම face කරයිද දන්නේ නෑ...
    coding නම් පුළුවන් අනිත් උන්ට සාපේක්ෂව,, එක විතරයි තියන එකම සහනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    මට නම් motivation loss වීම දැනටම වෙලා බන් තියෙන්නේ...
    interview වලට කොහොම face කරයිද දන්නේ නෑ...
    coding නම් පුළුවන් අනිත් උන්ට සාපේක්ෂව,, එක විතරයි තියන එකම සහනේ..

    motivation ma newe bn naki mood eka gahanawa eka explain karanna be.mae awurudde karaganna ekak karaganin.jivitha kaletama gedara kotu wenna wenawa nattan.rata yanna hari moketa hari mae awurudde karaganin
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,537
    113
    dan kale podi un mara fun eke innawa ban.api mara widiyata time waste kara degree walata.ape parenstlai parana widiyata hithana nedayoy wate inna ayay hinda.jivithe watina kale boru dewal walata waste kara.awurudu 4 5 kalakanni widiyata degree walata waste kara.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ඇත්ත මචං...වැදගත් ‌‌ත්‍රෙඩ් එකක්...‌ගොඩක් අයට

    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    *දුම් පානයට ඇබ්බැහි වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..

    තමයි ‌බ්‍රෝ...‌බොන එක තරමකට ‌බොන්න ඔිනෙ මචෝ...අද සමාජෙ ‌ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් මචං කිසිම ‌දේකින් සෑනේනෙ නැති එක...ඒ නිසා ‌ගොඩක් අය වැඩ අවුල් කරගන්නවා...Ela මචං Thread එක
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    *මනස වෙහෙසවා productive දෙයක් කිරීමට නොහැකි කම....
    *ගොඩක් මිනිස්සුන්ව නොරුස්සන අතර ඉතා සුළු පිරිසකට පමණක් ඇළුම් කරයි...
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම ( කාමරේ අපායක් වගේ නම් definitely depressed)
    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    *දුම් පානයට ඇබ්බැහි වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..
    *ස්වයං වින්දනය කරන්නේ ලිංගික ආශාව නිසා නොව , dopamine release කරගැනීමට නිසා දිනකට කීපවරක් ස්වයන් වින්දයයේ නිරත වීම...
    * දීර්ග කාලින අමතක වීම
    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම...
    * අනතුරු දායක දේවල් කිරීමට මැලි නොවීම...
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම.

    මටත් ඩිප්ප්‍රෙශන් තියෙනවා එහෙනම්....අම්මට මේක පැහැදිලි කරලා දෙන්න ඔනි....මොකද එයා නම් කියන්නෙ එකට කම්මැලි කම කියලා....:dull::dull::dull:මම පෞ:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඩිප්ප්‍රෙශන් තියෙනවා එහෙනම්....අම්මට මේක පැහැදිලි කරලා දෙන්න ඔනි....මොකද එයා නම් කියන්නෙ එකට කම්මැලි කම කියලා....:dull::dull::dull:මම පෞ:(

    කාමරේ අපායගේ වගේ කියන්නේ ,

    කාපු කෑම කෑලි මෙසේ උඩ තතියෙන්න ඕනේ, හෝදන්නේ නැතුව ගඳ ගගහ තියෙන ඇදුම් ඇඳ යටයි එක එක තැන් වලයි තියෙන්න ඕනේ, බෙඩ් ෂිට් එක ඇඳෙන් බාගෙක විතරක් තියෙන්න ඕනේ, ..etc
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    *මනස වෙහෙසවා productive දෙයක් කිරීමට නොහැකි කම....
    *ගොඩක් මිනිස්සුන්ව නොරුස්සන අතර ඉතා සුළු පිරිසකට පමණක් ඇළුම් කරයි...
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම ( කාමරේ අපායක් වගේ නම් definitely depressed)
    *මත්පැන් පානය කල විට control නොමැති වීම...
    *දුම් පානයට ඇබ්බැහි වීම...
    * කිසිම දෙකින් තෘප්තිමත් වීමට නොහැකි කම..
    *ස්වයං වින්දනය කරන්නේ ලිංගික ආශාව නිසා නොව , dopamine release කරගැනීමට නිසා දිනකට කීපවරක් ස්වයන් වින්දයයේ නිරත වීම...
    * දීර්ග කාලින අමතක වීම
    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම...
    * අනතුරු දායක දේවල් කිරීමට මැලි නොවීම...
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම.

    අඩෝ මේ ගොඩෙන් එකක් හරි හැම මිනිහෙක්ටම තියෙනවනේ
    එතකොට ම්නිස්සු හැමෝටම ඩිප්රේෂන් ද?
    හැමෝටම නැතත් 90% වඩාහරි තියෙනවා කියලා පිළිගන්න වෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ මේ ගොඩෙන් එකක් හරි හැම මිනිහෙක්ටම තියෙනවනේ
    එතකොට ම්නිස්සු හැමෝටම ඩිප්රේෂන් ද?
    හැමෝටම නැතත් 90% වඩාහරි තියෙනවා කියලා පිළිගන්න වෙනවා

    ගොඩක් අයට ඔතනින් 3,4ක් පොඩියට තියනවා...
    ඔය ඔක්කොම හොඳටම තියනවා නම් තමයි depression තියනවා කියල කියන්න පුළුවන්
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් අයට ඔතනින් 3,4ක් පොඩියට තියනවා...
    ඔය ඔක්කොම හොඳටම තියනවා නම් තමයි depression තියනවා කියල කියන්න පුළුවන්

    ඔක්කොම තියෙනවනම් එහෙම කිව්වට අවුලක් නෑ :D

    *මනස වෙහෙසවා productive දෙයක් කිරීමට නොහැකි කම.... - මේකනම් හරි
    * තමා මේ ලෝකේ/පැවැත්මේ කොතරම්ම් තනි වී ඇත්දැයි සිතීම. - මේකත් හරි
    *ජිවිතේ එදිනෙදා දේවල් පිලිබඳ කිසිම තැකීමක් නොකිරීම - මේකත් හරි
    හැබැයි කාමරේ අස් නොකිරීමට හේතුව ජිවිතේ ගැන තැකීමක් නෑ කියලා කියන්න අමාරුයි

    අනික්වා නම් මගේ දැනුම අනුව ඩිප්රේෂන් කියලා හිතන්න අමාරුයි.

    * ජිවිතේ තේරුම කුමක්ද යන්න සිතීමට පෙළබිම... -
    මේක වෙනස් වෙන්න ඕනේ නේද "මගේ ජිවිතෙන් ලෝකෙට කිසිම වැඩක් නෑ" කියලා සිතීම ලෙස

    අනතුරු දායක දේවල් කිරීමට මැලි නොවීම...
    මෙහෙම හිතුවොත් රණවිරුවන්ටත් ඩිප්රේෂන් වෙන්න ඕනේ