නෑ බන්... මම කොහොමත් pessimistic.. මම හැමදාම හිතුවේ ජිවිතේ වැඩක් නෑ කියල, හැබැයි එහෙම හිතුවාත් ඒ කාලේ shape එකේ හිටිය... දැන් ඔය pessimist කියන එකා ඉන්නේඅන්න ඒ level එකේ,,,
ඊට පස්සේ සිරා love කරන්න පටන් ගත්ත... ජිවිතේ හරිම සුන්දරයි කියල හිතුන.. සතුටට හේතු වෙන chemical ඔක්කොම උපරීම මට්ටමෙන් ලේ වල තිබුන හැම මොහොතේම ....
එක පාරට එක නතු උනාම... මම තනි උනා... ආදරයෙන්, ජිවිත දැක්මෙන් , philosophically , ..etc.. දැන් මම දන්නේ නෑ මම කවුද කියල... කෙල්ල එක්ක සෙට් වෙන්න ඉස්සෙල්ල හිතපු විදියට දැන් හිතන්න බෑ...
degree eka ivara wenakota wayasa kiyada?kella ekka koi wayaseda break up une.
අන්න ඒ level එකේ,,,
puduma karumayak ban...me tikey gastric tawath aul .. nikan ma panic attacks wenawa ....

