Derana 360 with badurdeen (Wilpatthu)

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    1484020025cover_rishad-1120x413.jpg





    Lidak Hoyala deepan moota
     
    Last edited:

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Balapan u muslim ewwo wenuwen katha karana kathaa kirilla...Ape ewun ohoma sinhala ewun wenuwen katha karanam Sinhala Jathiya ada loku thanaka inne...
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ලංකාව පකිතානය මැච් ගහල පකිස්තාන් එවුන් දිනුවම මෙහේ ඉන්න හම්බයො රතිඤ්ඤා පත්තු කරන්නෙ, අපි තමයි සංහිඳියාව කියල වස්තරේ උස්සන්නෙ ඕන දෙයක් කොරගන්න කියල
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ලංකාව පකිතානය මැච් ගහල පකිස්තාන් එවුන් දිනුවම මෙහේ ඉන්න හම්බයො රතිඤ්ඤා පත්තු කරන්නෙ, අපි තමයි සංහිඳියාව කියල වස්තරේ උස්සන්නෙ ඕන දෙයක් කොරගන්න කියල


    meka maha patta modayek ban. OL pass nadda manda. balapanko idiripath karana tark kisima terumak na. ou anthimata kiyanawa google map eka piliganna bahallu and ou danne nahallu ara kamituwak gana. anee manda mehema ewun kohoma parliament enawada kiyala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    බදුර්දීන්ට බයි ටොයි බේදයකින් තොරව හැමෝම බනින්න කැමතියි. කැලෑ කපන්න අවසර දීපු එකාටයි, කපනවා බලන් ඉන්න එකාටයි විරුද්දව කටක් අරින්න බයි ටොයි දෙගොල්ලොන්ටම කොන්දක් නෑ. හරියට හේනට මුවෝ පැනලා පාළු කරාම ගෙදර තියෙන මුව හමට තඩි බානවා වගේ වැඩක්. සියල්ල සිත නිවන කතා විතරයි. ඕන් සුද්දා අපේ රටේ ඉතුරු කරලා ගියා මහා කළු වහල් සිංහළුන්ගේ වැඩ