ටීවී බලන්නේ නෑ..:no: බලන්න තරම් වැදගත් දෙයක් නැති නිසා.. දොරමඩලාව, වෙනස කලින් බැලුවා.. ඒකත් දැන් බැලෙන්නෙ නෑ..:( :yes: ස්වර්ණවාහිනී නිවුස් බල බල හිටිය ලඟක් වෙනකන්..දැන් ඒකත් වැඩක් නෑ.:(