dermatologist [HELP]

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
machan lama charma roga pilibada hodha doctors la kawada
beheth aran thiya aya innawanm podi help ekak denna
 
praskruz

Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න රිජ්වේ ළමා රෝහල
    ජනක අකරවිට/ චාලුක්‍යා ගුණසේකර/ චාන්දනී වික්‍රමරත්න කොළඹ ජාතික රෝහල.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    mokadda thiyena lede ?

    kakule pitipasse dhadayak wage dala beheth gathha adu wen nha enna enna loku wenawa

    hodama machan maharagama clinic eke DR. Kasthurirathne

    මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න රිජ්වේ ළමා රෝහල
    ජනක අකරවිට/ චාලුක්‍යා ගුණසේකර/ චාන්දනී වික්‍රමරත්න කොළඹ ජාතික රෝහල.
    thnz mcn
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    kakule pitipasse dhadayak wage dala beheth gathha adu wen nha enna enna loku wenawa

    thnz mcn

    puluwan nm boralle MRI ekata yanna. eke mycology lab ekata yanna gihin dermatologist hamba wenne sathiye dawas wala (free honde). puluwan nm mata rash eke photo ekak pm ewanna.
     
    kakule pitipasse dhadayak wage dala beheth gathha adu wen nha enna enna loku wenawa
    උඹට මචෝ ඔයිට අමතරව මේ ලෙඩ ටික තියෙන්න ඕනා. නෑවම කෙස් තොගයක් හැලිලා එකතු වෙන්න ඕනා ශවර් එකේ වතුර යන තැන. අතින් ඔළුවෙ කෙස් ඇද්දොත් දෙකතුනකට වඩා කෙස් ගැලවෙන සයිස්. ඉස් හොරිත් ලාවට හරි ඇති. තොල් දෙක නිතර වේලෙනවා ඇති. උඹේ ඇත්ත බර උසට හරියන බරට වඩා එක්කො අඩුයි නැත්තම් වැඩියි, සමාන නෑ.උඹ කන්නෙ නිතරම සැර තෙල් සහිත හෝ පාන්පිටි මිශ්‍ර හෝ උෂ්ණාධික ආහාර වර්ග. කියපං බොරුද කියලා ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,735
    23,995
    113
    tracing Geo-location.. ... ...
    ඉදිරියේ රාළ;20488955 said:

    අඩේ මේ ටික මට තියනවා... මගේ අත් වල පොඩි පොඩි බිබිලි දාල රතු වෙලා ඒවා.. pimples වගේ පෙන්නේ.. එත් ඒවා නෙවෙයි.. බෙහෙත් බිවට අඩු උනේ නෑ තවම.. මම මොකද මේ කරන්නේ කියල හිත හිත ඉන්නේ.. විසදුමක් දන්නවා නම් උදව්වක් දෙන්න..
     
    බඩේ ගිනියම වැඩියි. ඒක බස්සවන්න ඕනා. ඒකට බඩ විරේක කරන්න ඕනා. හොඳ දක්ෂ වෙද මහත්තයෙක් අල්ලන්න. dermatologists ලට ඒක කරන්න බෑ.
     
    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    Dr. Chalukya genasekara. She is the best. One of the specialist mentioned above didn't even recognize what I was having.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,735
    23,995
    113
    tracing Geo-location.. ... ...
    ඉදිරියේ රාළ;20489826 said:
    බඩේ ගිනියම වැඩියි. ඒක බස්සවන්න ඕනා. ඒකට බඩ විරේක කරන්න ඕනා. හොඳ දක්ෂ වෙද මහත්තයෙක් අල්ලන්න. dermatologists ලට ඒක කරන්න බෑ.

    ඇත්තටම මට හිතිලා තිබුනේ මම කෑම කන විදිය නිසා තමයි මේ මොකක්හරි වෙලා තියෙන්නේ කියල.. cleanse කරන්න, detoxing කරන්න වගේ ඒවත් හිතුව මම.. හොද දක්ෂ වෙද මහත්තයෙක් දන්නේ නැද්ද? කොහොමද එහෙම කෙනෙක් හොයාගන්නේ? මේක පුදුම විදියට මානසික වදයක් මට.. :sorry: මම ඉන්නේ kegalle.. පුළුවන් නම් උදව්වක් කරන්න.. ලොකු පිනක්..

    pm කරන්න බැලුවා storage full වෙලා ලු..
     
    Last edited:
    ado mage kakuleth rash ekak thiyenawa ban. eka enna enna loku wenawa. candid cream eka use kalata adu wenne ne ban
    මම නූලේ විස්තර කරල තියෙන විදියට උබේ බඩෙත් ගිනියම වැඩි ඇති. ඒ නිසයි ඔනෑම හමේ ලෙඩක් ඇවිත් අඩු නොවී තියෙන්නේ.

    ටික ටික පිස්සු හදාගන්න ඕන නම් ඔය බටහිර චර්ම රෝග විශේෂඥයො ගාවට යන්න. ගිහින් ජීවිතේ කෙළව ගන්න.