bump
mokadda thiyena lede ?
hodama machan maharagama clinic eke DR. Kasthurirathne
thnz mcnමහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න රිජ්වේ ළමා රෝහල
ජනක අකරවිට/ චාලුක්‍යා ගුණසේකර/ චාන්දනී වික්‍රමරත්න කොළඹ ජාතික රෝහල.
මොකක්ද ලෙඩේ කියපං - එතකොට බේත කියන්නම්.machan lama charma roga pilibada hodha doctors la kawada
beheth aran thiya aya innawanm podi help ekak denna
kakule pitipasse dhadayak wage dala beheth gathha adu wen nha enna enna loku wenawa
thnz mcn
machan lama charma roga pilibada hodha doctors la kawada
beheth aran thiya aya innawanm podi help ekak denna
උඹට මචෝ ඔයිට අමතරව මේ ලෙඩ ටික තියෙන්න ඕනා. නෑවම කෙස් තොගයක් හැලිලා එකතු වෙන්න ඕනා ශවර් එකේ වතුර යන තැන. අතින් ඔළුවෙ කෙස් ඇද්දොත් දෙකතුනකට වඩා කෙස් ගැලවෙන සයිස්. ඉස් හොරිත් ලාවට හරි ඇති. තොල් දෙක නිතර වේලෙනවා ඇති. උඹේ ඇත්ත බර උසට හරියන බරට වඩා එක්කො අඩුයි නැත්තම් වැඩියි, සමාන නෑ.උඹ කන්නෙ නිතරම සැර තෙල් සහිත හෝ පාන්පිටි මිශ්‍ර හෝ උෂ්ණාධික ආහාර වර්ග. කියපං බොරුද කියලා ?kakule pitipasse dhadayak wage dala beheth gathha adu wen nha enna enna loku wenawa
ඉදිරියේ රාළ;20488955 said:උඹට මචෝ ඔයිට අමතරව මේ ලෙඩ ටික තියෙන්න ඕනා. නෑවම කෙස් තොගයක් හැලිලා එකතු වෙන්න ඕනා ශවර් එකේ වතුර යන තැන. අතින් ඔළුවෙ කෙස් ඇද්දොත් දෙකතුනකට වඩා කෙස් ගැලවෙන සයිස්. ඉස් හොරිත් ලාවට හරි ඇති. තොල් දෙක නිතර වේලෙනවා ඇති. උඹේ ඇත්ත බර උසට හරියන බරට වඩා එක්කො අඩුයි නැත්තම් වැඩියි, සමාන නෑ.උඹ කන්නෙ නිතරම සැර තෙල් සහිත හෝ පාන්පිටි මිශ්‍ර හෝ උෂ්ණාධික ආහාර වර්ග. කියපං බොරුද කියලා ?
බඩේ ගිනියම වැඩියි. ඒක බස්සවන්න ඕනා. ඒකට බඩ විරේක කරන්න ඕනා. හොඳ දක්ෂ වෙද මහත්තයෙක් අල්ලන්න. dermatologists ලට ඒක කරන්න බෑ.අඩේ මේ ටික මට තියනවා... මගේ අත් වල පොඩි පොඩි බිබිලි දාල රතු වෙලා ඒවා.. pimples වගේ පෙන්නේ.. එත් ඒවා නෙවෙයි.. බෙහෙත් බිවට අඩු උනේ නෑ තවම.. මම මොකද මේ කරන්නේ කියල හිත හිත ඉන්නේ.. විසදුමක් දන්නවා නම් උදව්වක් දෙන්න..
what were you having ?Dr. Chalukya genasekara. She is the best. One of the specialist mentioned above didn't even recognize what I was having.
ඉදිරියේ රාළ;20489826 said:බඩේ ගිනියම වැඩියි. ඒක බස්සවන්න ඕනා. ඒකට බඩ විරේක කරන්න ඕනා. හොඳ දක්ෂ වෙද මහත්තයෙක් අල්ලන්න. dermatologists ලට ඒක කරන්න බෑ.
මම ඉන්නේ kegalle.. පුළුවන් නම් උදව්වක් කරන්න.. ලොකු පිනක්..MRI kiyanne mokakda ?puluwan nm boralle MRI ekata yanna. eke mycology lab ekata yanna gihin dermatologist hamba wenne sathiye dawas wala (free honde). puluwan nm mata rash eke photo ekak pm ewanna.
මම නූලේ විස්තර කරල තියෙන විදියට උබේ බඩෙත් ගිනියම වැඩි ඇති. ඒ නිසයි ඔනෑම හමේ ලෙඩක් ඇවිත් අඩු නොවී තියෙන්නේ.ado mage kakuleth rash ekak thiyenawa ban. eka enna enna loku wenawa. candid cream eka use kalata adu wenne ne ban