Desktop Motherboard cooling fan එකක් ඕනි.

udagama

Member
May 16, 2010
520
31
0
38
කවුරැහරි දන්නවද ලංකාවෙ Intel Desktop Mother board වලට ගැලපෙන Cooling fans විකුණන තැනක්? Fan එකක්කී යක් විතර වෙයිද මචං?
 
Last edited:

udagama

Member
May 16, 2010
520
31
0
38
නෑ බං මට ඕනෙ mother board cooling fan එකක්. processor cooling fanඑකක් නෙවෙයි ඕනෙ.